යොෂුවා 6:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් හත්වන දවසේදී එළිය වැටුණු විගස ඔවුහු අවදි වී නගරය වටා හත් වතාවක් ගියෝය. මේ හත් වතාවේදීම ඔවුන් ගමන් කළේ කලින් දවස්වලදී ගමන් කළ ආකාරයටමය.+
15 නමුත් හත්වන දවසේදී එළිය වැටුණු විගස ඔවුහු අවදි වී නගරය වටා හත් වතාවක් ගියෝය. මේ හත් වතාවේදීම ඔවුන් ගමන් කළේ කලින් දවස්වලදී ගමන් කළ ආකාරයටමය.+