නික්මයාම 21:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 නමුත් අයිතිකරුට වන්දි මුදලක් ගෙවීමට නියම කරන්නේ නම් ඔහුගේ ජීවිතය මුදවාගැනීම සඳහා ඔහු ඒ මුළු මුදලම ගෙවිය යුතුයි.+ හිතෝපදේශ 13:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ධනවතාට තම ජීවිතය ගලවාගැනීමට තම වස්තුව භාර දෙන්න සිදු වෙයි.+ එහෙත් අගහිඟකම් ඇති කෙනෙකුට විරුද්ධව කිසිවෙක් සැරපරුෂ වචනයක්වත් නොපවසයි.+
30 නමුත් අයිතිකරුට වන්දි මුදලක් ගෙවීමට නියම කරන්නේ නම් ඔහුගේ ජීවිතය මුදවාගැනීම සඳහා ඔහු ඒ මුළු මුදලම ගෙවිය යුතුයි.+
8 ධනවතාට තම ජීවිතය ගලවාගැනීමට තම වස්තුව භාර දෙන්න සිදු වෙයි.+ එහෙත් අගහිඟකම් ඇති කෙනෙකුට විරුද්ධව කිසිවෙක් සැරපරුෂ වචනයක්වත් නොපවසයි.+