ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 24:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඔහු යෙරුසලමෙන් දසදහස්දෙනෙකුව වහලුන් ලෙස රැගෙන ගියේය.+ ඔවුන් අතරෙහි සියලු අධිපතීහුද+ යුද්ධයට දක්ෂ සියලු පුරුෂයෝද+ සියලු කර්මාන්තකරුවෝද+ බලකොටු ඉදි කරන්නෝද සිටියෝය. දේශයේ ඉතුරුව සිටියේ දිලිඳුන් පමණි.+

  • යෙරෙමියා 39:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ආරක්ෂක භටයන්ගේ ප්‍රධානියා වූ නෙබුෂරදාන් යූදා දේශයේ රැඳී සිටීමට ඉඩහැරියේ අසරණව සිටි සාමාන්‍ය ජනතාවට පමණය.+ ඔහු එදින ඔවුන්ට වැඩ නියම කර බලා කියා ගැනීම සඳහා මිදිවතුද භාර දී ගියේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න