1 රාජාවලිය 21:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “මගේ මුතුන්මිත්තන්ගෙන් මට ලැබුණු උරුමය ඔබට දෙන්න බැහැ” කියා නාබොත් කී නිසා ආහබ් රජ අමනාප විය. ඔහු බොහෝ සෙයින් කලකිරී තම නිවසට පැමිණ, නොකා නොබී තම ඇඳට වී කල්පනා කරමින් සිටියේය. ඔහු කිසිවෙකු සමඟ කතා කළේද නැත.+ ගීතාවලිය 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 එබැවින් රජවරුනි, අවබෝධයෙන් යුතුව කටයුතු කරන්න.පොළොවේ විනිශ්චයකරුවෙනි, මෙයින් පාඩමක් ඉගෙනගන්න.+
4 “මගේ මුතුන්මිත්තන්ගෙන් මට ලැබුණු උරුමය ඔබට දෙන්න බැහැ” කියා නාබොත් කී නිසා ආහබ් රජ අමනාප විය. ඔහු බොහෝ සෙයින් කලකිරී තම නිවසට පැමිණ, නොකා නොබී තම ඇඳට වී කල්පනා කරමින් සිටියේය. ඔහු කිසිවෙකු සමඟ කතා කළේද නැත.+