1 රාජාවලිය 16:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔම්රීගේ පුත් ආහබ් ඊශ්‍රායෙල්හි රජකමට පත් වූයේ ආසා යූදාහි රජකම් කළ තිස්අටවන අවුරුද්දේදීය. ඔහු අවුරුදු විසිදෙකක් ඊශ්‍රායෙල් දේශය පාලනය කළේය. ඔහු පාලනය කළේ සමාරියේ+ සිටය.
29 ඔම්රීගේ පුත් ආහබ් ඊශ්‍රායෙල්හි රජකමට පත් වූයේ ආසා යූදාහි රජකම් කළ තිස්අටවන අවුරුද්දේදීය. ඔහු අවුරුදු විසිදෙකක් ඊශ්‍රායෙල් දේශය පාලනය කළේය. ඔහු පාලනය කළේ සමාරියේ+ සිටය.