නික්මයාම 20:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 “වෙනත් කෙනෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+ ද්විතීය කතාව 5:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 “‘වෙනත් කෙනෙකුට විරුද්ධව බොරු සාක්ෂි නොදෙන්න.+ හිතෝපදේශ 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 බොරු සාක්ෂි දෙන්නාවූ තැනැත්තාට+ මෙන්ම සහෝදරයන් අතර භේද පතුරුවන+ තැනැත්තාටද ඔහු ද්වේෂ කරන්නේය. හිතෝපදේශ 24:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 කාරණා හරිහැටි නොදැන මෝඩ ලෙස කතා කර+ ඔබේ අසල්වැසියාට විරුද්ධව සාක්ෂි නොදෙන්න.+ යෙසායා 32:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 නින්දිතව හැසිරෙන තැනැත්තා මොන යම් ක්‍රමයකින් හෝ තම අරමුණු ඉටු කරගනියි.+ ඔහු නපුරු දේ කිරීමට අනුන්වද පොලඹවයි.+ ඔහු පීඩාවට පත් වූ තැනැත්තාට හානියක් කිරීමේ අදහසින් බොරු කියයි.+ සාධාරණ පැමිණිල්ලක් කරන දුප්පතාගේ අයිතිවාසිකම් පවා පැහැරගනියි. ක්‍රියා 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එහිදී ඔවුන් බොරු සාක්ෂිකරුවන්ව ඉදිරිපත් කළ අතර+ ඔවුහු මෙසේ පැවසූහ. “මේ මිනිසා මේ ශුද්ධ ස්ථානයටත් නීතියටත් විරුද්ධව දිගටම කතා කරනවා.+
7 නින්දිතව හැසිරෙන තැනැත්තා මොන යම් ක්‍රමයකින් හෝ තම අරමුණු ඉටු කරගනියි.+ ඔහු නපුරු දේ කිරීමට අනුන්වද පොලඹවයි.+ ඔහු පීඩාවට පත් වූ තැනැත්තාට හානියක් කිරීමේ අදහසින් බොරු කියයි.+ සාධාරණ පැමිණිල්ලක් කරන දුප්පතාගේ අයිතිවාසිකම් පවා පැහැරගනියි.
13 එහිදී ඔවුන් බොරු සාක්ෂිකරුවන්ව ඉදිරිපත් කළ අතර+ ඔවුහු මෙසේ පැවසූහ. “මේ මිනිසා මේ ශුද්ධ ස්ථානයටත් නීතියටත් විරුද්ධව දිගටම කතා කරනවා.+