ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 18:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 යුද්ධය පවතින අතරතුර ඊශ්‍රායෙල්හි රජු පැළඳ සිටි ආයුධ කට්ටලයේ තිබූ හිදැසක් තුළින් ඊතලයක් ඇවිත් ඔහුට වැදුණේය.+ ඔහු ඊශ්‍රායෙල්හි රජු බව ඒ ඊතලය විද්ද තැනැත්තා දැන සිටියේ නැත. එවිට රජ ඔහුගේ අශ්ව රථය පදවමින් සිටි තැනැත්තාට මෙසේ කීවේය.+ “මට හොඳටම තුවාලයි.+ මාව යුධ බිමෙන් පිටතට ගෙන යන්න.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න