ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 27:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔවුන්ගේ සියලු කාරණාවලදී ඔවුන්ට මඟ පෙන්වන්න පුළුවන් කෙනෙක්ව පත් කරන්න.+ නැත්නම් යෙහෝවා දෙවිගේ සෙනඟ එඬේරෙක් නැති බැටළුවන් මෙන් මංමුළා වෙයි.”+

  • ද්විතීය කතාව 31:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔවුන්ට මෙසේ පැවසුවේය. “මගේ වයස දැන් අවුරුදු එකසිය විස්සයි.+ මට තවදුරටත් ඔබේ නායකයා හැටියට කටයුතු කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ.+ ‘යොර්දාන් ගඟෙන් එගොඩ වෙන්න ඔබට අවස්ථාවක් නොලැබෙයි’+ කියා යෙහෝවා දෙවි මට පැවසුවා.

  • 2 සාමුවෙල් 5:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 සෑහෙන කාලයක ඉඳන්+ ඊශ්‍රායෙල් හමුදාවේ පෙරමුණ ගෙන කටයුතු කළේ ඔබයි.+ සාවුල් අපේ රජ වෙලා ඉන්න කාලේ පවා පෙරමුණ ගත්තේ ඔබයි. ඒ වගේම, ‘මගේ සෙනඟ වන ඊශ්‍රායෙල් ජාතියව රැකබලා ගැනීමට+ මම පත් කරන්නේ ඔබවයි. ඔබව අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙල්හි නායකයා+ ලෙස මම පත් කරමි’ කියා යෙහෝවා දෙවිම ඔබට පැවසුවා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න