2 සාමුවෙල් 5:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 තීර්හි රජු වන හීරාම්,+ දාවිත් රජු වෙතට දූත පිරිසක්ද+ දාවිත් රජුට මාලිගාවක්+ ගොඩනැඟීමට අවශ්‍ය දේවදාර ලීද+ බිත්ති බඳින්නන්වද වඩු වැඩ කරන්නන්වද යැවීය.
11 තීර්හි රජු වන හීරාම්,+ දාවිත් රජු වෙතට දූත පිරිසක්ද+ දාවිත් රජුට මාලිගාවක්+ ගොඩනැඟීමට අවශ්‍ය දේවදාර ලීද+ බිත්ති බඳින්නන්වද වඩු වැඩ කරන්නන්වද යැවීය.