ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 29:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 ඔලීව ගෙඩි කොටා සාදාගත් තෙල්, හින මිනුමෙන්* හතරෙන් කොටසක් සමඟ මිශ්‍ර කළ සිහින් පිටි, ඒපාවකින් දහයෙන් කොටසක්+ ගෙනෙන්න. පාන පූජාවක්+ ලෙස වයින්, හින මිනුමෙන් හතරෙන් කොටසක්ද ගෙනෙන්න. පළමුවෙනි බැටළු පැටවා සමඟ ඒවා ඔප්පු කරන්න.

  • ලෙවී කතාව 24:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “පහන් නිතරම දල්වා තබාගැනීම සඳහා+ ඔලීව ගෙඩි කොටා සාදාගත් හොඳම තෙල් ඔබට ගෙනැවිත් දෙන ලෙස ඊශ්‍රායෙල් සෙනඟට අණ කරන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න