ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 35:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 යාකොබ්, තමා සමඟ දෙවි කතා කළ එම ස්ථානයේ ගල් කණුවක් සිටෙව්වේය.+ ඉන්පසු ඔහු ඒ මත පාන පූජාවක් ඔප්පු කර තෙල් වත් කළේය.+

  • ලෙවී කතාව 23:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඒ සමඟ ඔබ ධාන්‍ය පූජාවක්ද ඔප්පු කළ යුතුයි. ඒ සඳහා තෙල් මිශ්‍ර සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් ගෙනැවිත් යෙහෝවා දෙවි වන මට ප්‍රසන්න සුවඳක් ගෙනෙන පිණිස ගින්නෙන් දවා ඔප්පු කරන්න. ඒ පූජාව සමඟ පාන පූජාවක්ද ඔප්පු කළ යුතුයි. ඒ සඳහා වයින් හින මිනුමෙන් හතරෙන් එකක් ගෙනෙන්න.

  • ෆිලිප්පි 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔබ තුළ තිබෙන විශ්වාසය නිසා+ මහජනයා වෙනුවෙන් ඔබ කරන මෙම සේවය පූජාවක් හා සමානය.+ ඒ පූජාව වෙනුවෙන් පාන පූජාවක් ලෙස+ මගේ ජීවිතය පුද කරන්න සිදු වුණත් මම එය සතුටින් කරමි. මට දැනෙන සතුට+ ඔබ සියලුදෙනා සමඟ බෙදාගන්නෙමි.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න