යොෂුවා 13:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ගෙබල්වරුන්ගේ+ දේශයද අත් කරගත යුතුයි. හෙර්මොන් කඳු පාමුල පිහිටි බාල්-ගාද් නගරයේ+ සිට හමාත්ට+ ඇතුල් වන තැන දක්වා තිබෙන ලෙබනොන්හි මුළු නැඟෙනහිර කොටසද අත් කරගත යුතුයි. එසකියෙල් 27:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබේ කැඩී බිඳී ගිය තැන් අලුත්වැඩියා කළේ+ ගෙබල් නුවරේ+ සිටි බොහෝ අද්දැකීම් ලත් පළපුරුදු පුරුෂයන්ය. ඔබ සමඟ වෙළඳාම් කිරීම සඳහා සත් සමුදුර තරණය කළ නැව්ද නැවියෝද ඔබ වෙතට පැමිණියෝය.
5 ගෙබල්වරුන්ගේ+ දේශයද අත් කරගත යුතුයි. හෙර්මොන් කඳු පාමුල පිහිටි බාල්-ගාද් නගරයේ+ සිට හමාත්ට+ ඇතුල් වන තැන දක්වා තිබෙන ලෙබනොන්හි මුළු නැඟෙනහිර කොටසද අත් කරගත යුතුයි.
9 ඔබේ කැඩී බිඳී ගිය තැන් අලුත්වැඩියා කළේ+ ගෙබල් නුවරේ+ සිටි බොහෝ අද්දැකීම් ලත් පළපුරුදු පුරුෂයන්ය. ඔබ සමඟ වෙළඳාම් කිරීම සඳහා සත් සමුදුර තරණය කළ නැව්ද නැවියෝද ඔබ වෙතට පැමිණියෝය.