1 රාජාවලිය 5:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සලමොන් රජුගේ වැඩකරුවෝද හීරාම් රජුගේ වැඩකරුවෝද ගෙබල්වරුද+ ඒ ගෘහය සෑදීමට අවශ්‍ය ලීද ගල්ද කපා සූදානම් කළෝය. එසකියෙල් 27:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 ඔබ පරාජය වන දවසේදී ඔබ සතු සියලු වටිනා දේ+ එනම්, ඔබේ වෙළඳ භාණ්ඩද+ ඔබේ නැවියෝද+ නැව් පිළිසකර කරන්නෝද+ වෙළෙන්දෝද රණශූරයෝද+ මුහුදු පත්ලටම ගිලී යනු ඇත.+
18 සලමොන් රජුගේ වැඩකරුවෝද හීරාම් රජුගේ වැඩකරුවෝද ගෙබල්වරුද+ ඒ ගෘහය සෑදීමට අවශ්‍ය ලීද ගල්ද කපා සූදානම් කළෝය.
27 ඔබ පරාජය වන දවසේදී ඔබ සතු සියලු වටිනා දේ+ එනම්, ඔබේ වෙළඳ භාණ්ඩද+ ඔබේ නැවියෝද+ නැව් පිළිසකර කරන්නෝද+ වෙළෙන්දෝද රණශූරයෝද+ මුහුදු පත්ලටම ගිලී යනු ඇත.+