ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 රාජාවලිය 5:1

හරස් යොමු දැක්වීම්

  • +එස 26:15; 27:3
  • +2ලේක 2:3, 12
  • +2සාමු 5:11; 1ලේක 14:1
  • +1රාජා 9:27

1 රාජාවලිය 5:2

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 2:3

1 රාජාවලිය 5:3

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 7:5; 1ලේක 22:8; 2ලේක 6:8

1 රාජාවලිය 5:4

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:24; යෙසා 9:7; ක්‍රියා 9:31
  • +හිතෝ 16:7

1 රාජාවලිය 5:5

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 2:4
  • +2සාමු 7:13; 1ලේක 17:12; 22:10; 28:6; සෙක 6:12

1 රාජාවලිය 5:6

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 6:9, 20; 2ලේක 2:8; ගීතා 104:16
  • +යොෂු 19:28; එස්රා 3:7

1 රාජාවලිය 5:7

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 5:11
  • +2ලේක 2:11
  • +1රාජා 3:9; හිතෝ 10:1; 13:1; 15:20; 23:24
  • +1රාජා 10:9; 2ලේක 2:12

1 රාජාවලිය 5:8

හරස් යොමු දැක්වීම්

  • +2සාමු 6:5; 1රාජා 6:15; 2ලේක 3:5

1 රාජාවලිය 5:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:25
  • +2ලේක 2:16
  • +2ලේක 2:15; එස්රා 3:7; ක්‍රියා 12:20

1 රාජාවලිය 5:11

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:22; 2ලේක 2:10
  • +නික් 29:40; ලෙවී 24:2
  • +මතෙ 10:10; 1තිමෝ 5:18

1 රාජාවලිය 5:12

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 3:12; 4:29; 2ලේක 1:12; යාකො 1:5

1 රාජාවලිය 5:13

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 4:6; 9:15, 21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    2/15/2005, 23 පි.

1 රාජාවලිය 5:14

හරස් යොමු දැක්වීම්

  • +දේශ 4:6
  • +යොෂු 16:10; 17:13; විනි 1:28; 1රාජා 9:22; 2ලේක 8:9
  • +1රාජා 12:18
  • +2සාමු 20:24; 1රාජා 4:6

1 රාජාවලිය 5:15

හරස් යොමු දැක්වීම්

  • +2ලේක 2:18
  • +2ලේක 2:2
  • +1ලේක 22:15
  • +2ලේක 2:17

1 රාජාවලිය 5:16

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 9:23
  • +2ලේක 2:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    12/1/2005, 19 පි.

1 රාජාවලිය 5:17

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 28:16; 1කොරි 3:11; 1පේතෘ 2:6; එළි 21:14
  • +1රාජා 7:9; 1ලේක 22:2
  • +1රාජා 6:7

1 රාජාවලිය 5:18

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:5; එස 27:9

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 රාජා. 5:1එස 26:15; 27:3
1 රාජා. 5:12ලේක 2:3, 12
1 රාජා. 5:12සාමු 5:11; 1ලේක 14:1
1 රාජා. 5:11රාජා 9:27
1 රාජා. 5:22ලේක 2:3
1 රාජා. 5:32සාමු 7:5; 1ලේක 22:8; 2ලේක 6:8
1 රාජා. 5:41රාජා 4:24; යෙසා 9:7; ක්‍රියා 9:31
1 රාජා. 5:4හිතෝ 16:7
1 රාජා. 5:52ලේක 2:4
1 රාජා. 5:52සාමු 7:13; 1ලේක 17:12; 22:10; 28:6; සෙක 6:12
1 රාජා. 5:61රාජා 6:9, 20; 2ලේක 2:8; ගීතා 104:16
1 රාජා. 5:6යොෂු 19:28; එස්රා 3:7
1 රාජා. 5:72සාමු 5:11
1 රාජා. 5:72ලේක 2:11
1 රාජා. 5:71රාජා 3:9; හිතෝ 10:1; 13:1; 15:20; 23:24
1 රාජා. 5:71රාජා 10:9; 2ලේක 2:12
1 රාජා. 5:82සාමු 6:5; 1රාජා 6:15; 2ලේක 3:5
1 රාජා. 5:9ද්වි 3:25
1 රාජා. 5:92ලේක 2:16
1 රාජා. 5:92ලේක 2:15; එස්රා 3:7; ක්‍රියා 12:20
1 රාජා. 5:111රාජා 4:22; 2ලේක 2:10
1 රාජා. 5:11නික් 29:40; ලෙවී 24:2
1 රාජා. 5:11මතෙ 10:10; 1තිමෝ 5:18
1 රාජා. 5:121රාජා 3:12; 4:29; 2ලේක 1:12; යාකො 1:5
1 රාජා. 5:131රාජා 4:6; 9:15, 21
1 රාජා. 5:14දේශ 4:6
1 රාජා. 5:14යොෂු 16:10; 17:13; විනි 1:28; 1රාජා 9:22; 2ලේක 8:9
1 රාජා. 5:141රාජා 12:18
1 රාජා. 5:142සාමු 20:24; 1රාජා 4:6
1 රාජා. 5:152ලේක 2:18
1 රාජා. 5:152ලේක 2:2
1 රාජා. 5:151ලේක 22:15
1 රාජා. 5:152ලේක 2:17
1 රාජා. 5:161රාජා 9:23
1 රාජා. 5:162ලේක 2:18
1 රාජා. 5:17යෙසා 28:16; 1කොරි 3:11; 1පේතෘ 2:6; එළි 21:14
1 රාජා. 5:171රාජා 7:9; 1ලේක 22:2
1 රාජා. 5:171රාජා 6:7
1 රාජා. 5:18යොෂු 13:5; එස 27:9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 රාජාවලිය 5:1-18

1 රාජාවලිය

5 දාවිත් රජුගෙන් පසුව ඔහුගේ පුත් සලමොන්ව රජු ලෙස අභිෂේක කළ බව තීර්හි+ රජු වූ හීරාම්ට+ ආරංචි විය. දාවිත්ගේ කිට්ටු මිත්‍රයෙකු වූ+ හීරාම් රජ එය අසා සලමොන් රජු වෙත තම සේවකයන්ව+ යැව්වේය. 2 එවිට සලමොන් රජ ඔවුන් අත පණිවිඩයක් යවා හීරාම් රජුගෙන් මෙම ඉල්ලීම කළේය.+ 3 “යෙහෝවා දෙවි මගේ පියා වූ දාවිත්ගේ සතුරන්ව ඔහුට යටත් කර දෙන තෙක් බොහෝ කාලයක් පුරා සතුරු සේනාවලට විරුද්ධව යුද්ධ කරන්න ඔහුට සිදු වුණා. ඔහුගේ දෙවි වන යෙහෝවාගේ නාමයට ගෞරවය ගෙනන පිණිස ගෘහයක් ගොඩනැඟීමට ඔහුට නොහැකි වුණේ ඒ නිසයි කියා ඔබ හොඳින් දන්නවා.+ 4 නමුත් දැන් මගේ දෙවි වන යෙහෝවා මට සෑම අතින්ම සමාදානය දී තිබෙනවා.+ කිසිවෙක් මට එරෙහිව නැඟී සිටින්නේ නැහැ. මේ දේශය තුළ කිසිදු දුෂ්ටකමක්ද සිදු වෙන්නේ නැහැ.+ 5 එබැවින් මගේ දෙවි වන යෙහෝවාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට දැන් කාලය එළඹී තිබෙනවා කියා මට සිතෙනවා.+ මන්ද, ‘ඔබට පසුව ඔබේ සිංහාසනයේ හිඳගැනීමට මම ඔබේ පුත්‍රයාව පත් කරන්නෙමි. මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනඟන්නේ ඔහුය’+ කියා යෙහෝවා දෙවි මගේ පියා වූ දාවිත්ට පොරොන්දු වුණා. 6 ඒ නිසා ඒ ගෘහය ගොඩනැඟීමට අවශ්‍ය ලී සඳහා ලෙබනොන් දේශයෙන් දේවදාර ගස්+ කපා දෙන ලෙස ඔබේ සේවකයන්ට අණ කරන්න. ඔබේ සේවකයන් සමඟ වැඩ කරන්න මගේ සේවකයන්වත් මම එවන්නම්. ඔබේ සේවකයන්ට දිය යුතු කුලිය මට කියන්න. මම ඔබ කියන ලෙස ඔවුන්ට දෙන්නම්. මන්ද සීදොන් වැසියන්+ මෙන් ගස් කැපීමට සමත් කිසිවෙක් අප අතරේ නැති බව ඔබ හොඳින් දන්නවා.”

7 සලමොන් රජුගේ පණිවිඩය හීරාම් රජුට+ ලැබුණු විගස ඔහු ඉතා සතුටු වී මෙසේ කීවේය. “මේ විශාල සෙනඟ පාලනය කරන්න+ දාවිත් රජුට ඥානවන්ත+ පුතෙක් ලබා දුන් යෙහෝවා දෙවිට ප්‍රශංසා වේවා!”+ 8 පසුව හීරාම් රජ සලමොන් රජුට මෙසේ කියා යැවීය. “ඔබේ පණිවිඩය මට ලැබුණා. ඔබට අවශ්‍ය දේවදාර ලී සහ ජුනිපර් ලී+ මම ඔබට එවන්නම්. 9 මගේ සේවකයන් ඒවා ලෙබනොන්+ සිට මුහුද ළඟට ගෙන එයි. ඉන්පසු මගේ සේවකයන් එම ලීවලින් පාරු සාදා ඔබ කියන තැනකට මුහුදෙන් ගෙනැවිත් ඒවා ලිහා දෙයි.+ එවිට ඔබට ඒවා රැගෙන යෑමට හැකියි. ඒ වෙනුවෙන් ඔබ මගේ ගෙයි වැසියන්ට අවශ්‍ය ආහාර පමණක් සපයන්න.”+

10 මෙසේ හීරාම් රජ සලමොන් රජුට අවශ්‍ය තරම් දේවදාර සහ ජුනිපර් ලී සැපයුවේය. 11 ඒ සඳහා සලමොන් රජ හීරාම් රජුගේ ගෙයි වැසියන්ට තිරිඟු කෝර් මිනුම් විසිදහසක්ද+ ඔලීව ගෙඩිවලින් සෑදූ තෙල්+ කෝර් මිනුම් විස්සක්ද දුන්නේය. සලමොන් රජ අවුරුදු පතා හීරාම් රජුට එම ආහාර තොගය යැව්වේය.+ 12 යෙහෝවා දෙවි සලමොන් රජුට පොරොන්දු වූ ලෙස ඔහුට ප්‍රඥාව දුන්නේය.+ හීරාම් රජු සහ සලමොන් රජු අතර සාමකාමී සබඳතා පැවතිණ. ඔවුහු එකිනෙකා සමඟ ගිවිසුමක්ද ඇති කරගත්හ.

13 සලමොන් රජ ඊශ්‍රායෙල්වරුන් අතරින් කම්කරුවන්+ තිස්දහසක් සේවයට බඳවාගත්තේය. 14 ඔහු සෑම මාසයකම කම්කරුවන් දසදහසකින් යුත් කණ්ඩායමක් ලෙබනොන් වෙත යැව්වේය. ඔවුහු මාසයක් ලෙබනොන්හි වැඩ කළ පසු තම නිවෙස්වලට පැමිණියෝය.+ මාස දෙකකින් පසුව ඔවුහු නැවත වැඩට ගියෝය. කම්කරුවන්ගේ+ වැඩ අධීක්ෂණය කිරීමට+ අදොනිරාම්ව+ පත් කරනු ලැබිණ. 15 බර උසුලන්නෝ හැත්තෑදහසක්ද+ කඳුවලින්+ ගල් කඩන්නෝ අසූදහසක්ද+ සලමොන් රජු යටතේ සේවය කළෝය.+ 16 ඊට අමතරව කම්කරුවන්ගේ වැඩ බැලීමට නිලධාරීහු+ තුන්දහස් තුන්සියයක්+ සලමොන් රජු යටතේ සේවය කළෝය. 17 ඒ ගෘහයේ අත්තිවාරම+ දැමීම සඳහා කඳුවලින් විශාල, වටිනා ගල්+ කඩා ඒවා රැගෙන එන ලෙස+ රජ ඔවුන්ට අණ කළේය. 18 සලමොන් රජුගේ වැඩකරුවෝද හීරාම් රජුගේ වැඩකරුවෝද ගෙබල්වරුද+ ඒ ගෘහය සෑදීමට අවශ්‍ය ලීද ගල්ද කපා සූදානම් කළෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න