2 සාමුවෙල් 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට මා තෝරගන්නේ ඔහුවයි.+ මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.+ 1 ලේකම් 17:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 මට ගෘහයක් ගොඩනඟන්නේ ඔහුය.+ මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.+ 1 ලේකම් 22:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 මාගේ නාමය වෙනුවෙන් ගෘහයක් ගොඩනඟන්නේ ඔහුයි.+ ඔහු මට පුත්‍රයෙකු වන්නේය.+ මම ඔහුට පියෙක් වන්නෙමි.+ මම ඔහුගේ රාජකීය පෙළපත+ සදහටම ඊශ්‍රායෙල්හි පිහිටුවන්නෙමි.’ 1 ලේකම් 28:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “දෙවි මට මෙහෙමත් පැවසුවා. ‘මාගේ ගෘහය+ හා ඒ අවට තිබෙන මළු ගොඩනඟන්නේ ඔබේ පුත් සලමොන්ය. මම ඔහුව මාගේ පුත්‍රයෙකු ලෙස තෝරාගත්තෙමි.+ මම ඔහුට පියෙකු වන්නෙමි.+ සෙකරියා 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඉන්පසු ඔබ ඔහුට මෙසේ කියන්න.“‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “අංකුරය ලෙස හඳුන්වන+ තැනැත්තා මොහුය.+ ඔහු තමාගේ ස්ථානයේදී වර්ධනය වී යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන්නේය.+
13 මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට මා තෝරගන්නේ ඔහුවයි.+ මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.+
10 මාගේ නාමය වෙනුවෙන් ගෘහයක් ගොඩනඟන්නේ ඔහුයි.+ ඔහු මට පුත්‍රයෙකු වන්නේය.+ මම ඔහුට පියෙක් වන්නෙමි.+ මම ඔහුගේ රාජකීය පෙළපත+ සදහටම ඊශ්‍රායෙල්හි පිහිටුවන්නෙමි.’
6 “දෙවි මට මෙහෙමත් පැවසුවා. ‘මාගේ ගෘහය+ හා ඒ අවට තිබෙන මළු ගොඩනඟන්නේ ඔබේ පුත් සලමොන්ය. මම ඔහුව මාගේ පුත්‍රයෙකු ලෙස තෝරාගත්තෙමි.+ මම ඔහුට පියෙකු වන්නෙමි.+
12 ඉන්පසු ඔබ ඔහුට මෙසේ කියන්න.“‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “අංකුරය ලෙස හඳුන්වන+ තැනැත්තා මොහුය.+ ඔහු තමාගේ ස්ථානයේදී වර්ධනය වී යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන්නේය.+