1 ලේකම් 17:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම ඔහුට පියෙක් වන්නෙමි.+ ඔහු මට පුත්‍රයෙක් වන්නේය.+ ඔබට කලින් සිටි තැනැත්තා මාගේ කරුණාව අහිමි කරගත්තේය.+ නමුත් ඔබේ පුත්‍රයාට මම එසේ නොකරන්නෙමි. මම හැමදාටම ඔහුට ප්‍රේමණීයව* සලකන්නෙමි.+
13 මම ඔහුට පියෙක් වන්නෙමි.+ ඔහු මට පුත්‍රයෙක් වන්නේය.+ ඔබට කලින් සිටි තැනැත්තා මාගේ කරුණාව අහිමි කරගත්තේය.+ නමුත් ඔබේ පුත්‍රයාට මම එසේ නොකරන්නෙමි. මම හැමදාටම ඔහුට ප්‍රේමණීයව* සලකන්නෙමි.+