1 රාජාවලිය 1:37 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 37 යෙහෝවා දෙවි මගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ සිටි ලෙසම+ සලමොන් සමඟත් සිටීවා!+ දෙවි මගේ ස්වාමීන් වන දාවිත් රජුගේ සිංහාසනයට වඩා සලමොන්ගේ සිංහාසනය බලයෙන් උසස් කර දේවා!”+ 1 ලේකම් 28:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 දැන් ඔහු කරමින් සිටිනවා වගේ හැමදාටම මාගේ ආඥා පිළිපදින්නත්+ මා තීන්දු කර ඇති දේ ඉටු කරන්නත්+ ඔහු අදිටන් කරගන්නවා නම් මම අනිවාර්යයෙන්ම ඔහුගේ රාජකීය පෙළපත සදහටම පිහිටුවන්නෙමි.’+ ගීතාවලිය 89:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ‘මම ඔබේ පෙළපත කිසිදා නැති නොවන ලෙස ස්ථිරව පිහිටුවන්නෙමි.+ඔබේ සිංහාසනය පරම්පරාවෙන් පරම්පරාවට පවතින ලෙස සුරකින්නෙමි.’”+ සීලාහ්. ගීතාවලිය 89:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔහුගේ පෙළපත කිසිදා පහ නොවන්නේය.+මා ඉදිරියේ තිබෙන සූර්යයා මෙන් ඔහුගේ සිංහාසනය සැමදා පවතින්නේය.+ ලූක් 1:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 යාකොබ්ගේ පෙළපත කෙරෙහි සදහටම රජකම් කරන ඔහුගේ රාජ්‍යයට අවසානයක් නැහැ.”+
37 යෙහෝවා දෙවි මගේ ස්වාමීන් වන රජ්ජුරුවන් සමඟ සිටි ලෙසම+ සලමොන් සමඟත් සිටීවා!+ දෙවි මගේ ස්වාමීන් වන දාවිත් රජුගේ සිංහාසනයට වඩා සලමොන්ගේ සිංහාසනය බලයෙන් උසස් කර දේවා!”+
7 දැන් ඔහු කරමින් සිටිනවා වගේ හැමදාටම මාගේ ආඥා පිළිපදින්නත්+ මා තීන්දු කර ඇති දේ ඉටු කරන්නත්+ ඔහු අදිටන් කරගන්නවා නම් මම අනිවාර්යයෙන්ම ඔහුගේ රාජකීය පෙළපත සදහටම පිහිටුවන්නෙමි.’+
4 ‘මම ඔබේ පෙළපත කිසිදා නැති නොවන ලෙස ස්ථිරව පිහිටුවන්නෙමි.+ඔබේ සිංහාසනය පරම්පරාවෙන් පරම්පරාවට පවතින ලෙස සුරකින්නෙමි.’”+ සීලාහ්.