1 ලේකම් 17:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම ඔහුට දෙන රජකම+ හා ඔහුගේ රාජකීය පෙළපත කිසිදා නැති නොවන්නේය.+ ඔහුගේ සිංහාසනයද+ සදහටම පවතින්නේය.”’” ගීතාවලිය 72:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 මුහුදෙන් මුහුදටද+මහ ගංගාවේ* සිට+ පොළොවේ සියලු සීමා දක්වාද ඔහුගේ පාලනය විහිදී යන්නේය.+
14 මම ඔහුට දෙන රජකම+ හා ඔහුගේ රාජකීය පෙළපත කිසිදා නැති නොවන්නේය.+ ඔහුගේ සිංහාසනයද+ සදහටම පවතින්නේය.”’”