ගීතාවලිය 2:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “මාගේ ශුද්ධ කන්ද+ වන සියොන්හිදී+මා තෝරාගත් තැනැත්තාව මම රජකමට පත් කළෙමි”+ කියා දෙවි කියන්නේය. දානියෙල් 2:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+ යොහන් 1:49 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 49 එවිට නතානියෙල්, “ගුරුතුමනි, දෙවිගේ පුත්‍රයා ඔබයි.+ ඊශ්‍රායෙල්හි රජ+ ඔබයි.” කියා පැවසුවේය. 2 පේතෘස් 1:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඇත්තෙන්ම අපගේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ සදාකාලික+ රාජ්‍යයට තේජසකින් ඇතුල් වීමේ අවස්ථාව+ ඔබට උදා වනු ඇත.
44 “ඒ රජුන්ගේ දවස්වලදී+ ස්වර්ගයේ දෙවි+ කිසිදාක විනාශ නොවන+ රාජ්‍යයක් පිහිටුවයි.+ එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි.+ එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි.+ නමුත් එය සදහටම පවතියි.+
11 ඇත්තෙන්ම අපගේ ස්වාමීන් සහ ගැලවුම්කරු වන යේසුස් ක්‍රිස්තුස්ගේ+ සදාකාලික+ රාජ්‍යයට තේජසකින් ඇතුල් වීමේ අවස්ථාව+ ඔබට උදා වනු ඇත.