2 ලේකම් 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහු තීර්හි රජු වූ හීරාම්ට+ පණිවිඩයක් යවමින් මෙසේ පැවසීය. “මගේ පියා වූ දාවිත් තම මාලිගාව ගොඩනඟද්දී ඒ සඳහා අවශ්‍ය දේවදාර ලී සැපයීමෙන් ඔබ ඔහුට උපකාර කළා.+ 2 ලේකම් 2:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 අහසත් පොළොවත් නිර්මාණය කළ+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+ ඔහු දාවිත් රජුට ඉතා නැණවත් පුත්‍රයෙකු දී ඇත. ඔහු ඉතා බුද්ධිමත් කෙනෙකි. ඔහු අවබෝධයෙන් ක්‍රියා කරන්නේය.+ ඔහු යෙහෝවා දෙවිට ගෘහයක්ද තමා වෙනුවෙන් රජමාලිගාවක්ද ගොඩනඟන්නේය.+
3 ඔහු තීර්හි රජු වූ හීරාම්ට+ පණිවිඩයක් යවමින් මෙසේ පැවසීය. “මගේ පියා වූ දාවිත් තම මාලිගාව ගොඩනඟද්දී ඒ සඳහා අවශ්‍ය දේවදාර ලී සැපයීමෙන් ඔබ ඔහුට උපකාර කළා.+
12 අහසත් පොළොවත් නිර්මාණය කළ+ ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවාට ප්‍රශංසා වේවා!+ ඔහු දාවිත් රජුට ඉතා නැණවත් පුත්‍රයෙකු දී ඇත. ඔහු ඉතා බුද්ධිමත් කෙනෙකි. ඔහු අවබෝධයෙන් ක්‍රියා කරන්නේය.+ ඔහු යෙහෝවා දෙවිට ගෘහයක්ද තමා වෙනුවෙන් රජමාලිගාවක්ද ගොඩනඟන්නේය.+