ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 40:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මුරකුටිවල පිටුපස තිබූ බිත්තියේද ඒවා දෙපස තිබූ කණුවලද කවුළු පිහිටා තිබිණ.+ ඒ කවුළු සාදා තිබුණේ ශාලාවේ බිත්තියේ ඇතුල් පැත්තේ සිට පිට පැත්ත දක්වා ක්‍රමක්‍රමයෙන් පටු වී යන ආකාරයටය. ආලින්දයේ දෙපස බිත්තිවලද එවැනිම කවුළු පිහිටා තිබිණ. ශාලාව දෙපස පිහිටි කණුවල තාල ගස්වල රූප දක්නට තිබිණ.+

  • එසකියෙල් 41:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 මෙම රාමුව දේවමාලිගාව වටාද සවි කර තිබිණ. ඒ රාමුවට යටින් දේවමාලිගාව වටා කවුළු පිහිටා තිබිණ. මෙම කවුළු සකස් කර තිබුණේ බිත්තියේ ඇතුල් පැත්තේ සිට පිට පැත්ත දක්වා ක්‍රමක්‍රමයෙන් පටු වී යන ආකාරයටය.+ දේවමාලිගාව වටා සවි කර තිබූ රාමුව මතද පිවිසුම් ශාලාවේ දොරටු දෙපසද දේවමාලිගාව වටේ සාදා තිබූ කාමරවල බිත්තිවලද තාල ගස්වල රූප කැටයම් කර තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න