ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එෆීස 2:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔහු සමඟ එකට බැඳී පවතින ඒ මුළු ගොඩනැඟිල්ලේ සියලු කොටස් එකමුතුකමින් එකිනෙකා සමඟ බැඳී පවතින නිසා+ එය යෙහෝවා දෙවි වෙනුවෙන් ඉදි කරනු ලබන ශුද්ධ දේවමාලිගාවක් ලෙසට ගොඩනැඟෙමින් පවතී.+

  • 1 පේතෘස් 2:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 ජීවමාන ගල් වන ඔබවත් දෙවිගේ බලය මාර්ගයෙන් ගෘහයක් ලෙස+ ඉදි කරනු ලබන්නේ ශුද්ධ පූජක පන්තියක් වීම සඳහාය. එසේ වන්නේ දෙවිට පිළිගත හැකි පූජා යේසුස් ක්‍රිස්තුස් මාර්ගයෙන් ඔප්පු කිරීමටය.+ එම පූජා ඔප්පු කරන්නේ දෙවි තම බලය මගින් ලබා දෙන මඟ පෙන්වීම්වලට අනුවය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න