සෙකරියා 6:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඉන්පසු ඔබ ඔහුට මෙසේ කියන්න.“‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “අංකුරය ලෙස හඳුන්වන+ තැනැත්තා මොහුය.+ ඔහු තමාගේ ස්ථානයේදී වර්ධනය වී යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන්නේය.+ 1 කොරින්ති 3:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔබ සියලුදෙනා දෙවිගේ මාලිගාව බවත්+ දෙවිගේ බලය ඔබ තුළ ක්‍රියාත්මක වන බවත් ඔබ දැන සිටියේ නැද්ද?+ 1 කොරින්ති 6:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ඔබ සියලුදෙනාගෙන් සෑදෙන ශරීරය දේවමාලිගාවක් බවත්+ එය සෑදී තිබෙන්නේ ඔබ එකිනෙකා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් බවත්+ ඔබ දැන සිටියේ නැද්ද? එලෙසම ඔබේ අයිතිකරු ඔබ නොවේ.+
12 ඉන්පසු ඔබ ඔහුට මෙසේ කියන්න.“‘ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි මෙසේ පැවසුවේය. “අංකුරය ලෙස හඳුන්වන+ තැනැත්තා මොහුය.+ ඔහු තමාගේ ස්ථානයේදී වර්ධනය වී යෙහෝවා දෙවි වන මාගේ ගෘහය නැවත ගොඩනඟන්නේය.+
19 ඔබ සියලුදෙනාගෙන් සෑදෙන ශරීරය දේවමාලිගාවක් බවත්+ එය සෑදී තිබෙන්නේ ඔබ එකිනෙකා තුළ දෙවිගේ බලය ක්‍රියාත්මක වීමෙන් බවත්+ ඔබ දැන සිටියේ නැද්ද? එලෙසම ඔබේ අයිතිකරු ඔබ නොවේ.+