ද්විතීය කතාව 11:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ ප්‍රේම කළ යුතුයි.+ ඔබ නිතරම දෙවිගේ අණපනත් හා තීන්දු+ පිළිපදිමින් ඔහුට පොරොන්දු වූ සෑම දෙයක්ම එලෙසම ඉටු කරන්න.
11 “ඔබේ දෙවි වන යෙහෝවාට ඔබ ප්‍රේම කළ යුතුයි.+ ඔබ නිතරම දෙවිගේ අණපනත් හා තීන්දු+ පිළිපදිමින් ඔහුට පොරොන්දු වූ සෑම දෙයක්ම එලෙසම ඉටු කරන්න.