1 රාජාවලිය 6:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 තවද ශුද්ධස්ථානය* සහ අතිශුද්ධස්ථානය*+ පිහිටි එම ගෘහය වටා ඔහු තවත් ගොඩනැඟිල්ලක් ඉදි කළේය. ගෘහයේ බිත්තියට සම්බන්ධ කර තිබූ එම ගොඩනැඟිල්ල තුළ කුටි තනා තිබිණ.+ හෙබ්‍රෙව් 9:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එම කූඩාරමේ දෙවෙනි තිරය පිටුපස+ “අතිශුද්ධස්ථානය”+ යනුවෙන් හැඳින්වූ කාමරයක් තිබිණ.
5 තවද ශුද්ධස්ථානය* සහ අතිශුද්ධස්ථානය*+ පිහිටි එම ගෘහය වටා ඔහු තවත් ගොඩනැඟිල්ලක් ඉදි කළේය. ගෘහයේ බිත්තියට සම්බන්ධ කර තිබූ එම ගොඩනැඟිල්ල තුළ කුටි තනා තිබිණ.+