ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔහු මෙම කුලුනු දෙක තැබුවේ දේවමාලිගාව ඉදිරිපිටය. ඔහු එකක් දකුණු පසින්ද අනික වම් පසින්ද තැබුවේය. ඔහු දකුණු පසින් පිහිටි කුලුනට යාකින් කියාද වම්පසින් පිහිටි කුලුනට බෝවස් කියාද නම් තැබුවේය.+

  • එළිදරව් 3:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 “‘ජය ගන්නා තැනැත්තාව මම මාගේ දෙවිගේ+ මාලිගාවෙහි+ කණුවක්+ කරන්නෙමි. ඔහුව එයින් ඉවත් කිරීමට කිසි දෙයකට නුපුළුවන. මම මාගේ දෙවිගේ නාමයද මාගේ දෙවි වෙතින් ස්වර්ගයෙන් බැස එන නව යෙරුසලම+ වන මාගේ දෙවිගේ නුවරෙහි නාමයද මාගේ අලුත් නාමයද ඔහු මත ලියන්නෙමි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න