2 ලේකම් 4:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔහු වතුර රැස් කර තබාගැනීමට විශාල වටකුරු භාජනයක්ද සෑදුවේය.+ එහි උස රියන් පහක් වූ අතර එහි වටප්‍රමාණය රියන් තිහක් විය.+ ඒ භාජනයේ කටේ එක් පැත්තක සිට අනික් පැත්ත දක්වා දිග රියන් දහයක්ය.
2 ඔහු වතුර රැස් කර තබාගැනීමට විශාල වටකුරු භාජනයක්ද සෑදුවේය.+ එහි උස රියන් පහක් වූ අතර එහි වටප්‍රමාණය රියන් තිහක් විය.+ ඒ භාජනයේ කටේ එක් පැත්තක සිට අනික් පැත්ත දක්වා දිග රියන් දහයක්ය.