නික්මයාම 33:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 සෙනඟ මේ නරක ආරංචිය ඇසූ විට වැලපෙන්න පටන්ගත්තෝය.+ ඔවුන්ගෙන් කිසිවෙක් තම ආභරණ පැළඳගත්තේ නැත. 2 සාමුවෙල් 1:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඊශ්‍රායෙල් දියණියෙනි, ඔබට අලංකාර රතු වස්ත්‍ර අන්දවාඔබව රන් ආභරණවලින් සැරසූ+සාවුල් රජු වෙනුවෙන් හඬා වැලපෙන්න.
24 ඊශ්‍රායෙල් දියණියෙනි, ඔබට අලංකාර රතු වස්ත්‍ර අන්දවාඔබව රන් ආභරණවලින් සැරසූ+සාවුල් රජු වෙනුවෙන් හඬා වැලපෙන්න.