2 ලේකම් 4:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 විශාල ජල භාජනයද+ එම භාජනය රඳවා තැබීමට ගොනුන් දොළොසද+ යෙරෙමියා 52:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා සලමොන් රජු විසින් සාදනු ලැබූ+ කුලුනු දෙකද+ විශාල වටකුරු තඹ භාජනයද+ එය දරා සිටි තඹ ගොනුන් දොළොස්දෙනාවද+ කරත්තද ඔහු රැගෙන ගියේය. ඒ සියල්ලෙහි තිබූ තඹවල බර කිරා මැන බලන්නත් බැරි තරම්ය.+ එළිදරව් 4:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මුල්ම ජීවියා සිංහයෙකු+ හා සමානය. දෙවෙනි ජීවියා වස්සෙකු+ හා සමානය. තුන්වෙනි ජීවියාට+ මිනිසෙකුගේ මුහුණ හා සමාන මුහුණක් තිබිණ. හතරවෙනි ජීවියා+ පියාසර කරමින් සිටින රාජාලියෙකු+ හා සමානය.
20 යෙහෝවා දෙවිගේ ගෘහය සඳහා සලමොන් රජු විසින් සාදනු ලැබූ+ කුලුනු දෙකද+ විශාල වටකුරු තඹ භාජනයද+ එය දරා සිටි තඹ ගොනුන් දොළොස්දෙනාවද+ කරත්තද ඔහු රැගෙන ගියේය. ඒ සියල්ලෙහි තිබූ තඹවල බර කිරා මැන බලන්නත් බැරි තරම්ය.+
7 මුල්ම ජීවියා සිංහයෙකු+ හා සමානය. දෙවෙනි ජීවියා වස්සෙකු+ හා සමානය. තුන්වෙනි ජීවියාට+ මිනිසෙකුගේ මුහුණ හා සමාන මුහුණක් තිබිණ. හතරවෙනි ජීවියා+ පියාසර කරමින් සිටින රාජාලියෙකු+ හා සමානය.