1 රාජාවලිය 7:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 ලිලී මලට යටින් තිබූ බඳ කොටස දැල්වලින් සරසා තිබූ අතර ඒ දැල් මත දෙළුම් ගෙඩි+ දෙසියයක් පේළි දෙකකට සවි කර තිබිණ.
20 ලිලී මලට යටින් තිබූ බඳ කොටස දැල්වලින් සරසා තිබූ අතර ඒ දැල් මත දෙළුම් ගෙඩි+ දෙසියයක් පේළි දෙකකට සවි කර තිබිණ.