ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 25:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඒ එක් කුලුනක උස රියන් දහඅටකි.+ කුලුන මුදුනේ තිබූ කොටසද+ තඹවලින් නිමවා තිබිණ. කුලුන මුදුනේ තිබූ එම කොටසේ උස රියන් තුනකි. එය වටා තිබූ දැල් සැරසිල්ලද ඒ දැල් මත සවි කර තිබූ දෙළුම් ගෙඩිද+ තඹවලින් සාදා තිබිණ. දෙවන කුලුනෙත් දෙළුම් ගෙඩි සවි කළ දැල් සැරසිල්ලක් තිබිණ.

  • 2 ලේකම් 3:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඉන්පසු ඔහු දම්වැල් සාදා+ ඒවා එම කුලුනුවල මුදුනේ තිබූ කොටස වටා සවි කළේය. එම දම්වැල්වල තඹවලින් සෑදූ දෙළුම් ගෙඩි සියයක්+ සවි කළේය.

  • 2 ලේකම් 4:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඒ දැල්වල එල්ලීමට දෙළුම් ගෙඩි හාරසියයක් සෑදුවේය.+ එක දැලක් වටා දෙළුම් ගෙඩි පේළි දෙක බැගින් තිබිණ.+

  • යෙරෙමියා 52:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 කුලුන මුදුනේ තිබූ කොටසේ දැලෙහි දෙළුම් ගෙඩි සියයක් බැගින් එල්ලා තිබිණ.+ එය වටා* දෙළුම් ගෙඩි අනූහයක් තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න