උත්පත්ති 33:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 යාකොබ්ද කූඩාරම් අකුළගෙන සුක්කොත්+ බලා ගියේය. ඔහු තමාටම ගෙයක්ද තමාගේ රැළ සඳහා මඩුද ගොඩනැඟුවේය.+ ඔහු එතැනට සුක්කොත්* යන නම තැබුවේ ඒ නිසාය.
17 යාකොබ්ද කූඩාරම් අකුළගෙන සුක්කොත්+ බලා ගියේය. ඔහු තමාටම ගෙයක්ද තමාගේ රැළ සඳහා මඩුද ගොඩනැඟුවේය.+ ඔහු එතැනට සුක්කොත්* යන නම තැබුවේ ඒ නිසාය.