නික්මයාම 37:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඉන්පසු ඔහු සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කරන පිණිස ෂිටිම් ලීවලින් පෙට්ටියක හැඩැති පූජාසනයක්+ සෑදුවේය. එහි දිග රියනක්ද පළල රියනක්ද උස රියන් දෙකක්ද විය. එහි කොන්වල අං තිබිණ.+
25 ඉන්පසු ඔහු සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කරන පිණිස ෂිටිම් ලීවලින් පෙට්ටියක හැඩැති පූජාසනයක්+ සෑදුවේය. එහි දිග රියනක්ද පළල රියනක්ද උස රියන් දෙකක්ද විය. එහි කොන්වල අං තිබිණ.+