නික්මයාම 25:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “ඔබ මේසය මත තැබීමට පවිත්‍ර රනින් දීසිද කුසලානද පාන පූජා වත් කිරීම සඳහා බඳුන්ද පාත්‍රද සෑදිය යුතුයි.+ ගණන් කතාව 7:86 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 86 සුගන්ධ ද්‍රව්‍ය පිරවූ කුඩා රන් කුසලාන+ දොළහක්ද ඔවුහු ගෙනාවෝය. එක් රන් කුසලානයක බර ෂෙකෙල් දහයක් වූ අතර ඒ සියල්ලෙහි බර ෂෙකෙල් එකසිය විස්සක් විය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ.
29 “ඔබ මේසය මත තැබීමට පවිත්‍ර රනින් දීසිද කුසලානද පාන පූජා වත් කිරීම සඳහා බඳුන්ද පාත්‍රද සෑදිය යුතුයි.+
86 සුගන්ධ ද්‍රව්‍ය පිරවූ කුඩා රන් කුසලාන+ දොළහක්ද ඔවුහු ගෙනාවෝය. එක් රන් කුසලානයක බර ෂෙකෙල් දහයක් වූ අතර ඒ සියල්ලෙහි බර ෂෙකෙල් එකසිය විස්සක් විය. ඒවායේ වටිනාකම ශුද්ධස්ථානයේ තිබෙන ෂෙකෙලයේ බරට අනුව නියම කර තිබිණ.