ලෙවී කතාව 16:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 “ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පූජාසනයේ+ ඇවිළෙමින් තිබෙන ගිනි අඟුරු ගෙන සුවඳ දුම් ඔප්පු කරන භාජනය+ පුරවාගත යුතුයි. ඉන්පසු සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකක්+ ගෙන සුවඳ දුම්+ ඔප්පු කරන භාජනයද රැගෙන තිරය+ පිටුපසට යා යුතුයි.
12 “ඔහු යෙහෝවා දෙවි වන මා ඉදිරියේ පූජාසනයේ+ ඇවිළෙමින් තිබෙන ගිනි අඟුරු ගෙන සුවඳ දුම් ඔප්පු කරන භාජනය+ පුරවාගත යුතුයි. ඉන්පසු සුවඳ ද්‍රව්‍ය අහුරු දෙකක්+ ගෙන සුවඳ දුම්+ ඔප්පු කරන භාජනයද රැගෙන තිරය+ පිටුපසට යා යුතුයි.