2 ලේකම් 6:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 (සලමොන් රජ තඹවලින් වේදිකාවක් සාදා+ එය ඇතුල් මළුවෙහි මැද තැබුවේය.+ එය දිගින් රියන් පහක්ද පළලින් රියන් පහක්ද උසින් රියන් තුනක්ද විය. ඔහු සිටගෙන සිටියේ ඒ මතය.) මුළු ඊශ්‍රායෙල් සෙනඟ බලා සිටියදීම ඔහු දණ ගසා+ අහස දෙසට තම දෑත් ඔසවා,+ ගීතාවලිය 95:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 එන්න, අපි වැඳ වැටී ඔහුට නමස්කාර කරමු.+අපේ නිර්මාතෘ වන යෙහෝවා දෙවි+ ඉදිරියේ දණ නමමු.+ ලූක් 22:41 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 41 ඉන්පසු ඔහු එතැනින් ටික දුරක් තනිව ඇවිද ගොස්* දණින් වැටී යාච්ඤා කරන්න පටන්ගත්තේය. ක්‍රියා 20:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔහු ඒ දේවල් පවසා ඔවුන් සියලුදෙනා සමඟ දණ ගසා+ යාච්ඤා කළේය.
13 (සලමොන් රජ තඹවලින් වේදිකාවක් සාදා+ එය ඇතුල් මළුවෙහි මැද තැබුවේය.+ එය දිගින් රියන් පහක්ද පළලින් රියන් පහක්ද උසින් රියන් තුනක්ද විය. ඔහු සිටගෙන සිටියේ ඒ මතය.) මුළු ඊශ්‍රායෙල් සෙනඟ බලා සිටියදීම ඔහු දණ ගසා+ අහස දෙසට තම දෑත් ඔසවා,+