ද්විතීය කතාව 12:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ වෙනුවට, ඔබ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට ගොස් ඔහුට නමස්කාර කළ යුතුයි. ඔබේ සියලු ගෝත්‍ර විසිර සිටින දේශය තුළ දෙවි තෝරාගන්නා ස්ථානයට ඔබ යා යුතුයි.+ 1 රාජාවලිය 8:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ‘මාගේ නාමය මෙහි පවතිනු ඇත’+ කියා ඔබ පැවසූ මේ ගෘහය දෙසට දිවා රෑ දෙකෙහිම ඔබේ දෙනෙත් යොමු කර,+ ඔබේ සේවකයා මේ ගෘහය දෙසට හැරී කරන යාච්ඤාවට සවන් දෙන්න.+
5 ඒ වෙනුවට, ඔබ යෙහෝවා දෙවි තම නාමය දැරීමට තෝරාගන්නා ස්ථානයට ගොස් ඔහුට නමස්කාර කළ යුතුයි. ඔබේ සියලු ගෝත්‍ර විසිර සිටින දේශය තුළ දෙවි තෝරාගන්නා ස්ථානයට ඔබ යා යුතුයි.+
29 ‘මාගේ නාමය මෙහි පවතිනු ඇත’+ කියා ඔබ පැවසූ මේ ගෘහය දෙසට දිවා රෑ දෙකෙහිම ඔබේ දෙනෙත් යොමු කර,+ ඔබේ සේවකයා මේ ගෘහය දෙසට හැරී කරන යාච්ඤාවට සවන් දෙන්න.+