ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 20:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 පස්වලින් මට පූජාසනයක්+ ගොඩනඟා ඒ මත දවන පූජා හා හවුල් පූජා* ඔප්පු කරන්න. ඔබේ එළුවන්, බැටළුවන් හා ගවයන් ඒ මත ඔප්පු කරන්න.+ මාගේ නාමය ප්‍රකාශ කරන පිණිස මා තෝරාගන්නා ඕනෑම ස්ථානයකදී මම ඔබ ළඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි.+

  • 2 සාමුවෙල් 7:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 මාගේ නාමයට ගෞරවය ගෙනෙන පිණිස ගෘහයක් ගොඩනැඟීමට මා තෝරගන්නේ ඔහුවයි.+ මම ඔහුගේ සිංහාසනය සදහටම පවතින ලෙස ස්ථිර කරන්නෙමි.+

  • නෙහෙමියා 1:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් මාගේ සෙනඟ වන ඔබ, මා වෙතට හැරී+ මාගේ අණපනත් සිහි කර ඒවා පිළිපදිනවා නම්+ ඔබ පොළොවේ ඈත කෙළවරක විසිරී සිටියත් මම ඔබව නැවත එක් රැස් කර+ මාගේ නාමය දැරීම සඳහා මා තෝරාගන්නා ස්ථානය වෙතට+ ගෙන යනවා.’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න