ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 25:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 පහන් සඳහා තෙල්ද+ ශුද්ධ තෛලය*+ හා සුවඳ ද්‍රව්‍ය+ සඳහා බෝල්සම්+ තෙල්ද

  • 2 රාජාවලිය 20:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 හෙසකියා රජ එම පණිවිඩකරුවන් කී දේට සවන් දුන්නේය. ඉන්පසු ඔහු තම වස්තු ගබඩාවේ තිබුණු සියල්ල ඔවුන්ට පෙන්වූවේය.+ ඔහු එහි තිබූ රන් හා රිදීද+ බෝල්සම් තෙල්ද+ අනර්ඝ තෙල්ද ඔහුගේ යුධායුධ ගබඩාවද ඔහුගේ අනිකුත් වස්තු සියල්ලද ඔවුන්ට පෙන්වූවේය. හෙසකියා තම මාලිගාවෙත් මුළු රාජධානියෙත් තිබූ සෑම දෙයක්ම ඔවුන්ට පෙන්වූවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න