1 රාජාවලිය 10:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 ඉන්පසු ඇය රජුට රන් තලෙන්ත එකසිය විස්සක්ද+ මැණික්ද බෝල්සම් තෙල්+ ඉතා විශාල ප්‍රමාණයක්ද දුන්නාය.+ එදින ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් බෝල්සම් තෙල් ප්‍රමාණයට සමාන තෙල් ප්‍රමාණයක් ඉන්පසු කිසි දිනක ඔහුට ලැබුණේ නැත. යෙරෙමියා 46:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “ඊජිප්තු දියණිය,+ ගිලියද් දේශයට ගොස් බෝල්සම් තෛලය ලබාගන්න.+ ඔබ සුවය ලබාගැනීමට කොතරම් උත්සාහ දැරුවත් ඉන් කිසිම පලක් නැත. කිසිවකින් ඔබට සුවයක් නොලැබේ.+
10 ඉන්පසු ඇය රජුට රන් තලෙන්ත එකසිය විස්සක්ද+ මැණික්ද බෝල්සම් තෙල්+ ඉතා විශාල ප්‍රමාණයක්ද දුන්නාය.+ එදින ෂෙබාහි රැජින සලමොන් රජුට දුන් බෝල්සම් තෙල් ප්‍රමාණයට සමාන තෙල් ප්‍රමාණයක් ඉන්පසු කිසි දිනක ඔහුට ලැබුණේ නැත.
11 “ඊජිප්තු දියණිය,+ ගිලියද් දේශයට ගොස් බෝල්සම් තෛලය ලබාගන්න.+ ඔබ සුවය ලබාගැනීමට කොතරම් උත්සාහ දැරුවත් ඉන් කිසිම පලක් නැත. කිසිවකින් ඔබට සුවයක් නොලැබේ.+