යෙසායා 47:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 බැබිලෝනියේ කන්‍යා දියණිය,+ බිමට බැස දූවිලි ගොඩේ හිඳගන්න.+ කල්දිවරුන්ගේ දියණිය,+ ඔබට දැන් හිඳගැනීමට සිංහාසනයක් නැත.+ ඔබට යළි කිසිදා සියුමැලි, සුකොමල ළඳ කියා නොකියන්නේය.+ යෙරෙමියා 14:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 “ඔබ ඔවුන්ට මේ දේත් ප්‍රකාශ කරන්න. ‘මාගේ දෑසින් රෑ දහවල් දෙකේම, නොනවත්වා කඳුළු ගලා ඒවා!+ මන්ද අවිවාහක තරුණියක මෙන් වූ මාගේ සෙනඟට බරපතළ පහරක් වැදී+ සුව කළ නොහැකි ලෙස තුවාල වී සිටියි.+
47 බැබිලෝනියේ කන්‍යා දියණිය,+ බිමට බැස දූවිලි ගොඩේ හිඳගන්න.+ කල්දිවරුන්ගේ දියණිය,+ ඔබට දැන් හිඳගැනීමට සිංහාසනයක් නැත.+ ඔබට යළි කිසිදා සියුමැලි, සුකොමල ළඳ කියා නොකියන්නේය.+
17 “ඔබ ඔවුන්ට මේ දේත් ප්‍රකාශ කරන්න. ‘මාගේ දෑසින් රෑ දහවල් දෙකේම, නොනවත්වා කඳුළු ගලා ඒවා!+ මන්ද අවිවාහක තරුණියක මෙන් වූ මාගේ සෙනඟට බරපතළ පහරක් වැදී+ සුව කළ නොහැකි ලෙස තුවාල වී සිටියි.+