1 රාජාවලිය 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔබ නොඉල්ලූ දේ පවා මම ඔබට දෙන්නෙමි.+ ඔබේ මුළු ජීවිත කාලය පුරාවට මහත් ධන සම්භාරයක්ද+ ගෞරවයද ඔබට ලබා දෙන්නෙමි. ඔබෙන් පසුව වෙන කිසි රජෙක් ඒ තත්වයට පත් නොවනු ඇත.+ 2 ලේකම් 9:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 සලමොන් රජ ධනයෙන්ද+ ප්‍රඥාවෙන්ද+ පොළොවේ සිටි අන් සියලු රජවරුන්ට වඩා ශ්‍රේෂ්ඨ විය. දේශනාකාරයා 5:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මිනිසෙකුට සැබෑ දෙවිගේ ආශීර්වාදයෙන් තමාට ලැබී තිබෙන ධනය හා දේපළ ගැනද+ තමා වෙහෙස මහන්සි වී කරන වැඩ ගැනද තමාට හිමි කොටස ගැනද සෑහීමට පත් වී,+ කා බී සතුටින් සිටිය හැකි නම්+ එයද දෙවිගෙන් ලද ආශීර්වාදයකි.+
13 ඔබ නොඉල්ලූ දේ පවා මම ඔබට දෙන්නෙමි.+ ඔබේ මුළු ජීවිත කාලය පුරාවට මහත් ධන සම්භාරයක්ද+ ගෞරවයද ඔබට ලබා දෙන්නෙමි. ඔබෙන් පසුව වෙන කිසි රජෙක් ඒ තත්වයට පත් නොවනු ඇත.+
19 මිනිසෙකුට සැබෑ දෙවිගේ ආශීර්වාදයෙන් තමාට ලැබී තිබෙන ධනය හා දේපළ ගැනද+ තමා වෙහෙස මහන්සි වී කරන වැඩ ගැනද තමාට හිමි කොටස ගැනද සෑහීමට පත් වී,+ කා බී සතුටින් සිටිය හැකි නම්+ එයද දෙවිගෙන් ලද ආශීර්වාදයකි.+