2 ලේකම් 10:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 සේවයට බඳවාගත් කම්කරුවන්ගේ වැඩකටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත් කර තිබූ හදොරාම්ව,+ රෙහබෝවම් රජ වැඩ බැලීමට යැවීය. එවිට ඊශ්‍රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහුව මරා දැමුවෝය.+ ඊට භය වූ රෙහබෝවම් රජ අශ්ව රථයක නැඟී යෙරුසලමට පලා ගොස් තම දිවි ගලවාගත්තේය.+
18 සේවයට බඳවාගත් කම්කරුවන්ගේ වැඩකටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත් කර තිබූ හදොරාම්ව,+ රෙහබෝවම් රජ වැඩ බැලීමට යැවීය. එවිට ඊශ්‍රායෙල්වරු ඔහුට ගල් ගසා ඔහුව මරා දැමුවෝය.+ ඊට භය වූ රෙහබෝවම් රජ අශ්ව රථයක නැඟී යෙරුසලමට පලා ගොස් තම දිවි ගලවාගත්තේය.+