2 සාමුවෙල් 7:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 සාවුල් මාගේ කරුණාව අහිමි කරගත්තේය.+ මම ඔබ ඉදිරියේ ඔහුව රජකමෙන් ඉවත් කළෙමි. නමුත් ඔබේ පුත්‍රයාට මම කවදාවත් එසේ නොකරන්නෙමි. මම හැමදාමත් ඔබෙන් පැවතෙන පුත්‍රයාට ප්‍රේමණීයව* සලකන්නෙමි. 1 ලේකම් 17:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 මම ඔහුට පියෙක් වන්නෙමි.+ ඔහු මට පුත්‍රයෙක් වන්නේය.+ ඔබට කලින් සිටි තැනැත්තා මාගේ කරුණාව අහිමි කරගත්තේය.+ නමුත් ඔබේ පුත්‍රයාට මම එසේ නොකරන්නෙමි. මම හැමදාටම ඔහුට ප්‍රේමණීයව* සලකන්නෙමි.+ ගීතාවලිය 89:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 නමුත් ඔහුට මාගේ ප්‍රේමය* පෙන්වීමට මම පසුබට නොවන්නෙමි.+මම සැමදා ඔහුට විශ්වාසවන්තව සිටින්නෙමි.+
15 සාවුල් මාගේ කරුණාව අහිමි කරගත්තේය.+ මම ඔබ ඉදිරියේ ඔහුව රජකමෙන් ඉවත් කළෙමි. නමුත් ඔබේ පුත්‍රයාට මම කවදාවත් එසේ නොකරන්නෙමි. මම හැමදාමත් ඔබෙන් පැවතෙන පුත්‍රයාට ප්‍රේමණීයව* සලකන්නෙමි.
13 මම ඔහුට පියෙක් වන්නෙමි.+ ඔහු මට පුත්‍රයෙක් වන්නේය.+ ඔබට කලින් සිටි තැනැත්තා මාගේ කරුණාව අහිමි කරගත්තේය.+ නමුත් ඔබේ පුත්‍රයාට මම එසේ නොකරන්නෙමි. මම හැමදාටම ඔහුට ප්‍රේමණීයව* සලකන්නෙමි.+