ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 24:56
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 56 නමුත් ඔහු ඔවුන්ට මෙසේ කීවේය. “යෙහෝවා දෙවි මගේ ගමනට ආශීර්වාද කර තිබෙන නිසා මාව ප්‍රමාද කරන්න එපා.+ මගේ ස්වාමියා වෙතට යන්න මට අවසර දෙන්න.”+

  • උත්පත්ති 30:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 රාකෙල් යෝසෙප්ව බිහි කළාට පසුව යාකොබ් ලාබන් වෙතට ගොස් මෙසේ කීවේය. “මගේ දේශයට නැවත යන්න මට අවසර දෙන්න.+

  • නික්මයාම 5:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 පසුව මෝසෙස් සහ ආරොන් පාරාවෝ ළඟට ගොස්+ මෙසේ කීවෝය. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔබට මෙසේ පවසන්නේය. ‘මගේ සෙනඟට යන්න අවසර දෙන්න. මගේ නාමයෙන් පාළුකරයේ උත්සවයක්+ පැවැත්වීම සඳහා ඔවුන්ට යන්න ඉඩ දෙන්න.’”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න