ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 5
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 5:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:1, 10; ගීතා 119:46
  • +නික් 10:9

නික්මයාම 5:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:19; 7:3
  • +නික් 7:5; 9:16; 1සාමු 25:10
  • +1සාමු 2:12; යොහ 16:3; 2තෙස 1:8
  • +2රාජා 18:35; යෝබ් 21:15; රෝම 1:21

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/1993, 3-5 පි.

නික්මයාම 5:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:18; රෝම 3:29
  • +උත් 46:1; නික් 8:27
  • +ද්වි 28:21; 2රාජා 17:25

නික්මයාම 5:4

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 38:4; ක්‍රියා 16:20
  • +නික් 1:11; 2:11

නික්මයාම 5:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:9
  • +නික් 6:6

නික්මයාම 5:6

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:7

නික්මයාම 5:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 11:3; නික් 1:14; නාහු 3:14

නික්මයාම 5:8

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:17
  • +නික් 10:25

නික්මයාම 5:9

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 18:20; යෙරෙ 43:2

නික්මයාම 5:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:11; 3:7

නික්මයාම 5:11

හරස් යොමු දැක්වීම්

  • +1රාජා 12:10; දේශ 7:7

නික්මයාම 5:13

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 26:7; දේශ 4:1
  • +නික් 3:9

නික්මයාම 5:14

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 29:10
  • +නික් 2:11; ක්‍රියා 7:24
  • +උත් 15:13
  • +නාහු 3:14

නික්මයාම 5:15

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 11:16; යොහ 18:12

නික්මයාම 5:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:12

නික්මයාම 5:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:8
  • +නික් 3:18; 5:3; 10:25

නික්මයාම 5:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 1:14

නික්මයාම 5:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:8
  • +නික් 5:7

නික්මයාම 5:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:1

නික්මයාම 5:21

හරස් යොමු දැක්වීම්

  • +උත් 34:30; 1සාමු 13:4; 1ලේක 19:6
  • +නික් 6:9; 17:3
  • +විනි 11:27; 1සාමු 2:10; යෙසා 33:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    11/2022, 15 පි.

නික්මයාම 5:22

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:4; යෙරෙ 12:1
  • +ගණන් 11:11; 1සාමු 30:6
  • +නික් 3:12

නික්මයාම 5:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:1
  • +නික් 5:9
  • +නික් 3:8

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 5:1නික් 7:1, 10; ගීතා 119:46
නික්. 5:1නික් 10:9
නික්. 5:2නික් 3:19; 7:3
නික්. 5:2නික් 7:5; 9:16; 1සාමු 25:10
නික්. 5:21සාමු 2:12; යොහ 16:3; 2තෙස 1:8
නික්. 5:22රාජා 18:35; යෝබ් 21:15; රෝම 1:21
නික්. 5:3නික් 3:18; රෝම 3:29
නික්. 5:3උත් 46:1; නික් 8:27
නික්. 5:3ද්වි 28:21; 2රාජා 17:25
නික්. 5:4යෙරෙ 38:4; ක්‍රියා 16:20
නික්. 5:4නික් 1:11; 2:11
නික්. 5:5නික් 1:9
නික්. 5:5නික් 6:6
නික්. 5:6නික් 3:7
නික්. 5:7උත් 11:3; නික් 1:14; නාහු 3:14
නික්. 5:8නික් 5:17
නික්. 5:8නික් 10:25
නික්. 5:92රාජා 18:20; යෙරෙ 43:2
නික්. 5:10නික් 1:11; 3:7
නික්. 5:111රාජා 12:10; දේශ 7:7
නික්. 5:13ද්වි 26:7; දේශ 4:1
නික්. 5:13නික් 3:9
නික්. 5:14ද්වි 29:10
නික්. 5:14නික් 2:11; ක්‍රියා 7:24
නික්. 5:14උත් 15:13
නික්. 5:14නාහු 3:14
නික්. 5:15ගණන් 11:16; යොහ 18:12
නික්. 5:16ගීතා 37:12
නික්. 5:17නික් 5:8
නික්. 5:17නික් 3:18; 5:3; 10:25
නික්. 5:18නික් 1:14
නික්. 5:19නික් 5:8
නික්. 5:19නික් 5:7
නික්. 5:20නික් 7:1
නික්. 5:21උත් 34:30; 1සාමු 13:4; 1ලේක 19:6
නික්. 5:21නික් 6:9; 17:3
නික්. 5:21විනි 11:27; 1සාමු 2:10; යෙසා 33:22
නික්. 5:22නික් 17:4; යෙරෙ 12:1
නික්. 5:22ගණන් 11:11; 1සාමු 30:6
නික්. 5:22නික් 3:12
නික්. 5:23නික් 5:1
නික්. 5:23නික් 5:9
නික්. 5:23නික් 3:8
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 5:1-23

නික්මයාම

5 පසුව මෝසෙස් සහ ආරොන් පාරාවෝ ළඟට ගොස්+ මෙසේ කීවෝය. “ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා ඔබට මෙසේ පවසන්නේය. ‘මගේ සෙනඟට යන්න අවසර දෙන්න. මගේ නාමයෙන් පාළුකරයේ උත්සවයක්+ පැවැත්වීම සඳහා ඔවුන්ට යන්න ඉඩ දෙන්න.’” 2 නමුත් පාරාවෝ ඔවුන්ට මෙසේ කීවේය. “මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න ඉඩ දෙන්නේ නැහැ.+ යෙහෝවාට කීකරු වෙන්න ඔහු කවුද?+ යෙහෝවා කියන්නේ කවුද කියාවත් මම දන්නේ නැහැ.+ ඉතින් ඇයි මම ඊශ්‍රායෙල්වරුන්ට යන්න දෙන්නේ?”+ 3 එහෙත් මෝසෙස් සහ ආරොන් පාරාවෝට මෙසේ කීවෝය. “හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි අප සමඟ කතා කළා.+ ඒ නිසා අපේ දෙවි වන යෙහෝවාට පූජාවක් ඔප්පු කිරීම සඳහා දවස් තුනකට පාළුකරයට යන්න අපට අවසර දෙන්න.+ අපි නොගිහින් සිටියොත් ඔහු අපට වසංගතයකින් පහර දෙන්න ඉඩ තිබෙනවා. එසේ නැත්නම් ඔහු අපිට කඩුවෙන් පහර දෙයි.”+ 4 එවිට ඊජිප්තුවේ රජ මෝසෙස්ට සහ ආරොන්ට මෙසේ කීවේය. “නුඹලා මේ සෙනඟගේ වැඩවලට බාධා කරන්නේ ඇයි?+ නුඹලා වහාම ගිහින් ඔවුන්ට වැඩ පටන්ගන්න කියන්න.”+ 5 පාරාවෝ ඔවුන්ට මෙසේද කීවේය. “සෙනඟ ගණනින් වැඩි වී+ මේ මුළු දේශය පුරාම පැතිරී සිටිනවා මදිවට නුඹලා දැන් ඔවුන්ගේ වැඩ නතර කරන්නත් හදනවා.”+

6 එදිනම පාරාවෝ සෙනඟගේ විධායකයන්ටද+ නිලධාරීන්ටද මෙසේ අණ කළේය. 7 “ඔබ කලින් ගඩොල්+ සෑදීමට සෙනඟට පිදුරු එකතු කර දුන්නත් දැන් එසේ කරන්න එපා. ඔවුන්ටම ඒවා එකතු කරගන්න ඉඩහරින්න. 8 නමුත් කලින් සෑදූ ගඩොල් ප්‍රමාණයම සෑදීමට ඔවුන්ට අණ කරන්න. කිසි ලෙසකින්වත් ඔවුන්ගේ වැඩ අඩු කරන්න එපා. ඔවුන් හරි කම්මැළි සෙනඟක්.+ ‘අපිට යන්න දෙන්න. අපේ දෙවිට පූජාවක්+ ඔප්පු කරන්න තිබෙනවා’ කියා ඔවුන් කෑගසන්නේ ඒ නිසයි. 9 ඔවුන්ගේ වැඩ තව තවත් අමාරු කරන්න. දිගටම ඔවුන්ගෙන් වැඩ ගන්න. එවිට බොරු කතාවලට+ ඇහුම්කන් දීමට ඔවුන්ට අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙයි.”

10 එහෙයින් සෙනඟගේ විධායකයෝද+ නිලධාරීහුද සෙනඟ ළඟට ගොස් මෙසේ කීවෝය. “පාරාවෝ ඔබට මෙසේ කියා තිබෙනවා. ‘මම කලින් කළාක් මෙන් මින් ඉදිරියට නම් නුඹලාට පිදුරු දෙන්නේ නැහැ. 11 පිදුරු සොයාගත හැකි තැන්වලට ගොස් නුඹලාම ඒවා එකතු කරගන්න. නමුත් මා කොයි ලෙසකින්වත් නුඹලාගේ වැඩ කොටස නම් අඩු කරන්නේ නැහැ.’”+ 12 එහෙයින් සෙනඟ කෙත්වල ඉතුරු වී තිබූ පිදුරු සොයාගැනීමට ඊජිප්තු දේශය පුරාම ඇවිද්දෝය. 13 ඔවුන්ගේ විධායකවරු, “නුඹලා දවසට නියමිත වැඩ කොටස කෙසේ හෝ අවසන් කළ යුතුයි. නුඹලාට පිදුරු ගෙනැවිත් දුන් කාලයේ කළ වැඩ කොටසම දැනුත් කළ යුතුයි”+ කියා ඔවුන්ට කීවෝය.+ 14 පාරාවෝගේ විධායකවරු සෙනඟගේ වැඩ බැලීම සඳහා ඊශ්‍රායෙල්වරුන් අතරින්ද නිලධාරීන්ව+ පත් කර තිබිණ. දවස් කිහිපයක් ගෙවුණු පසු විධායකවරු එම නිලධාරීන්ට තළා+ ඔවුන්ගෙන් මෙසේ ඇසුවෝය. “ඊයෙත් අදත් නුඹලාට නියමිත වැඩ කොටස අවසන් නොකළේ ඇයි?+ නුඹලා කලින් කළාක් මෙන් නියමිත ගඩොල්+ ප්‍රමාණය දැන් සාදන්නේ නැත්තේ ඇයි?”

15 එහෙයින් සෙනඟගේ වැඩ බැලීමට ඊශ්‍රායෙල්වරුන් අතරින් පත් කර සිටි නිලධාරීහු+ පාරාවෝ ඉදිරියට ගොස් මෙසේ කීවෝය. “ඔබේ දාසයන් වන අපට ඔබ මෙලෙස සලකන්නේ ඇයි? 16 අපට අවශ්‍ය පිදුරු නොදී, ‘ගඩොල් හදන්න’ කියා ඔවුන් පවසනවා. ඉන්පසු ඔවුන් අපිට තළනවා. නමුත් අපේ අතේ වරදක් නැහැ. වරද ඔබේ සේවකයන්ගේ අතේ.”+ 17 එවිට පාරාවෝ කතා කර, “නුඹලා කම්මැළි ජාතියක්. නුඹලා හරි අලසයි.+ ‘අපට යන්න දෙන්න. අපට යෙහෝවා දෙවි වෙනුවෙන් පූජාවක් ඔප්පු කරන්න තිබෙනවා’+ කියා නුඹලා කියන්නේ ඒ නිසයි. 18 වහාම ගොස් නුඹලාගේ වැඩ පටන්ගන්න. නුඹලාට පිදුරු නම් ලැබෙන්නේ නැහැ. නමුත් නුඹලා නියමිත ගඩොල් ප්‍රමාණය සාදා නිම කළ යුතුයි.”+

19 “එක් එක් කෙනා දවසකට සෑදිය යුතු ගඩොල් ප්‍රමාණය කොයි ලෙසකින්වත් අඩු කරන්න එපා”+ කියා පාරාවෝ ඔවුන්ට කී බැවින් සෙනඟගේ වැඩ බැලීමට ඊශ්‍රායෙල්වරුන් අතරින් පත් කර සිටි නිලධාරීහු අන්ත අසරණ තත්වයකට පත් වූහ.+ 20 ඒ නිසා ඔවුහු පාරාවෝ වෙතින් පිටත්ව මෝසෙස් සහ ආරොන්ව හමු වීමට ගියෝය.+ මෝසෙස් හා ආරොන්ද ඔවුන් එන තුරු බලා සිටියෝය. 21 ඒ නිලධාරීහු ඔවුන් දෙදෙනාට මෙසේ කීවෝය. “ඔබ කළ දේ නිසා පාරාවෝයි ඔහුගේ සේවකයනුයි අපිව පිළිකුල් කරනවා.+ ඔබ කළේ අපිව මරා දැමීමට ඔවුන්ගේ අතට කඩුවක් දුන්නා වගේ වැඩක්.+ ඔබ කළ දේ නිසා යෙහෝවා දෙවි ඔබව විනිශ්චය කළ යුතුයි.”+ 22 එවිට මෝසෙස්, යෙහෝවා දෙවිට මෙසේ කීවේය.+ “අනේ යෙහෝවා දෙවියනි, ඔබ මේ සෙනඟ පිටට මෙතරම් දුක් පීඩා ගෙනෙන්නේ ඇයි?+ ඔබ මාව ඔවුන් ළඟට යැව්වේ ඇයි?+ 23 මම පාරාවෝ ළඟට ගොස් ඔබේ නාමයෙන් ඔහුට කතා කළ+ දවසේ සිට මේ දක්වාම ඔහු මේ සෙනඟට ඉතා දුෂ්ට ආකාරයටයි සලකන්නේ.+ නමුත් ඔබේ සෙනඟව බේරාගැනීමට ඔබ තවම කිසිවක් කර නැහැ.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න