උත්පත්ති 11:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු, “එන්න! අපි ගඩොල් කපා ඒවා පුලුස්සා ගමු” යයි එකිනෙකාට කීවෝය. ඔවුහු ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට තාරද* භාවිත කළෝය.+ නික්මයාම 1:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 ඔවුහු මැටි බදාම+ සහ ගඩොල් සෑදීමටත් සියලු ආකාරයේ බර වැඩ+ කිරීමටත් ඊශ්‍රායෙල් පුත්‍රයන්ව යොදාගත්තෝය. මෙසේ ඊජිප්තුවරු ඔවුන්ට තව තවත් කුරිරුකම් කරමින් අන්ත අසරණ තත්වයකට ඔවුන්ව පත් කළහ.+ නාහුම් 3:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 සතුරු සේනා ඔබව වැටලීමට පෙර අවශ්‍ය වතුර එකතු කරගන්න.+ ඔබේ බලකොටුවල ආරක්ෂාව තර කරගන්න.+ මැටි පාගා බදාම සකස් කරගන්න. ගඩොල් අච්චුව සූදානම් කරගන්න.
3 ඔවුහු, “එන්න! අපි ගඩොල් කපා ඒවා පුලුස්සා ගමු” යයි එකිනෙකාට කීවෝය. ඔවුහු ගල් වෙනුවට ගඩොල්ද බදාම වෙනුවට තාරද* භාවිත කළෝය.+
14 ඔවුහු මැටි බදාම+ සහ ගඩොල් සෑදීමටත් සියලු ආකාරයේ බර වැඩ+ කිරීමටත් ඊශ්‍රායෙල් පුත්‍රයන්ව යොදාගත්තෝය. මෙසේ ඊජිප්තුවරු ඔවුන්ට තව තවත් කුරිරුකම් කරමින් අන්ත අසරණ තත්වයකට ඔවුන්ව පත් කළහ.+
14 සතුරු සේනා ඔබව වැටලීමට පෙර අවශ්‍ය වතුර එකතු කරගන්න.+ ඔබේ බලකොටුවල ආරක්ෂාව තර කරගන්න.+ මැටි පාගා බදාම සකස් කරගන්න. ගඩොල් අච්චුව සූදානම් කරගන්න.