ගණන් කතාව 11:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “ඔබේ සේවකයා වන මට මේ තරම් අමාරු වගකීමක් දුන්නේ ඇයි? මම ඔබට විරුද්ධව මොන වරදක් කළාටද මේ විශාල සෙනඟ බලාගැනීමේ වගකීම මට භාර දුන්නේ?+ 1 සාමුවෙල් 30:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දාවිත් බොහෝ සෙයින් අධෛර්යයට පත් විය.+ මන්ද සෙනඟ තම තමන්ගේ දූපුතුන් නැති වූ නිසා මහත් කෝපයෙන් සිටියෝය.+ ඔවුහු දාවිත්ට ගල් ගසන්න පවා සූදානම් වූහ.+ එබැවින් දාවිත් තම දෙවි වන යෙහෝවාගෙන් උපකාර පැතුවේය. ඉන්පසු ඔහු ධෛර්යයවත් විය.+
11 යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “ඔබේ සේවකයා වන මට මේ තරම් අමාරු වගකීමක් දුන්නේ ඇයි? මම ඔබට විරුද්ධව මොන වරදක් කළාටද මේ විශාල සෙනඟ බලාගැනීමේ වගකීම මට භාර දුන්නේ?+
6 දාවිත් බොහෝ සෙයින් අධෛර්යයට පත් විය.+ මන්ද සෙනඟ තම තමන්ගේ දූපුතුන් නැති වූ නිසා මහත් කෝපයෙන් සිටියෝය.+ ඔවුහු දාවිත්ට ගල් ගසන්න පවා සූදානම් වූහ.+ එබැවින් දාවිත් තම දෙවි වන යෙහෝවාගෙන් උපකාර පැතුවේය. ඉන්පසු ඔහු ධෛර්යයවත් විය.+