ගීතාවලිය 18:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 මාගේ විපතේදී මම දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි.උපකාරය පතා මාගේ දෙවිට මම හඬමින් දිගටම කන්නලව් කළෙමි.+තම මාලිගාවේ සිටි ඔහුට මාගේ හඬ ඇසිණ.+මා කළ මොරගැසීම ඔහුගේ දෙසවනට වැටිණ.+ ගීතාවලිය 27:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 යෙහෝවා දෙවි මාගේ ආලෝකයය.+ මාගේ ගැලවීමය.+මම කිසිවෙකුටවත් භය නැත.+යෙහෝවා දෙවි මාගේ බලකොටුවය.+මම කිසිවෙකුටවත් බිය වන්නේ නැත.+ ගීතාවලිය 31:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 31 යෙහෝවා දෙවියනි, මා රැකවරණය පැතුවේ ඔබගෙන්ය.+එබැවින් මාව කිසිදාක ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා මට ගැලවීම සලසා දෙන්න.+ ගීතාවලිය 31:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 අනේ යෙහෝවා දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මන්ද මාගේ දුක මට දරාගත නොහැකිය.+ශෝකය නිසා මාගේ ගතත් සිතත්+ දෙනෙතත් දුර්වල වී ඇත.+ ගීතාවලිය 34:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ධර්මිෂ්ඨයාට දුක් කරදර බොහෝය.+නමුත් ඒ සියල්ලෙන්ම යෙහෝවා දෙවි ඔහුව ගලවාගන්නේය.+ ගීතාවලිය 43:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මම තවදුරටත් හදවතින් වේදනා විඳින්නේ මන්ද?+මම තවදුරටත් නොසන්සුන්ව සිටින්නේ මන්ද?දෙවි ක්‍රියා කරන තෙක් මම ඉවසීමෙන් බලා සිටින්නෙමි.+ඉදිරියේදී ඔහු මට ගැලවීම සලසා දෙනු ඇත. එබැවින් මාගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුද මාගේ දෙවිද වන ඔහුට මම ප්‍රශංසා කරන්නෙමි.+ ගීතාවලිය 56:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි කෙරෙහි මා විශ්වාසය තබා තිබෙන නිසා ඔහුගේ වදන් මම ප්‍රශංසාවට ලක් කරන්නෙමි.+මාගේ විශ්වාසය දෙවි කෙරෙහිය. එබැවින් මම භය නොවෙමි.+දූවිලි වැනි මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?+ ගීතාවලිය 143:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 අතීතය ගැන මම සිහි කළෙමි.+ඔබේ සියලු ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කළෙමි.+ඔබේ මහත් බලය විදහා ඔබ කළ දේවල් ගැන මහත් ආශාවකින් කල්පනා කළෙමි.+ හිතෝපදේශ 18:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 යෙහෝවා දෙවිගේ නාමය ශක්තිමත් බලකොටුවකි.+ ධර්මිෂ්ඨයා ඒ වෙත දුව ගොස් ආරක්ෂාව ලබයි.+ හබක්කුක් 3:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 යෙහෝවා දෙවි නිසා මම බොහෝ සෙයින් සතුටු වන්නෙමි.+ මට ගැලවීම ලබා දෙන දෙවි කෙරෙහි ප්‍රීති වන්නෙමි.+ ලූක් 22:43 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 43 එවිට ස්වර්ගයෙන් දේවදූතයෙක් පැමිණ ඔහුව ශක්තිමත් කළේය.+
6 මාගේ විපතේදී මම දිගටම යෙහෝවා දෙවිට හඬගැසුවෙමි.උපකාරය පතා මාගේ දෙවිට මම හඬමින් දිගටම කන්නලව් කළෙමි.+තම මාලිගාවේ සිටි ඔහුට මාගේ හඬ ඇසිණ.+මා කළ මොරගැසීම ඔහුගේ දෙසවනට වැටිණ.+
27 යෙහෝවා දෙවි මාගේ ආලෝකයය.+ මාගේ ගැලවීමය.+මම කිසිවෙකුටවත් භය නැත.+යෙහෝවා දෙවි මාගේ බලකොටුවය.+මම කිසිවෙකුටවත් බිය වන්නේ නැත.+
31 යෙහෝවා දෙවියනි, මා රැකවරණය පැතුවේ ඔබගෙන්ය.+එබැවින් මාව කිසිදාක ලැජ්ජාවට පත් වීමට ඉඩ නොදෙන්න.+ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙක් නිසා මට ගැලවීම සලසා දෙන්න.+
9 අනේ යෙහෝවා දෙවියනි, මට කරුණාව පෙන්වන්න. මන්ද මාගේ දුක මට දරාගත නොහැකිය.+ශෝකය නිසා මාගේ ගතත් සිතත්+ දෙනෙතත් දුර්වල වී ඇත.+
5 මම තවදුරටත් හදවතින් වේදනා විඳින්නේ මන්ද?+මම තවදුරටත් නොසන්සුන්ව සිටින්නේ මන්ද?දෙවි ක්‍රියා කරන තෙක් මම ඉවසීමෙන් බලා සිටින්නෙමි.+ඉදිරියේදී ඔහු මට ගැලවීම සලසා දෙනු ඇත. එබැවින් මාගේ ශ්‍රේෂ්ඨ ගැලවුම්කරුද මාගේ දෙවිද වන ඔහුට මම ප්‍රශංසා කරන්නෙමි.+
4 දෙවි කෙරෙහි මා විශ්වාසය තබා තිබෙන නිසා ඔහුගේ වදන් මම ප්‍රශංසාවට ලක් කරන්නෙමි.+මාගේ විශ්වාසය දෙවි කෙරෙහිය. එබැවින් මම භය නොවෙමි.+දූවිලි වැනි මිනිසාට මට විරුද්ධව කළ හැක්කේ කුමක්ද?+
5 අතීතය ගැන මම සිහි කළෙමි.+ඔබේ සියලු ක්‍රියා ගැන ගැඹුරින් කල්පනා කළෙමි.+ඔබේ මහත් බලය විදහා ඔබ කළ දේවල් ගැන මහත් ආශාවකින් කල්පනා කළෙමි.+