ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම 4:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:14; ක්‍රියා 7:25

නික්මයාම 4:2

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:5; 17:5; ගණන් 20:11

නික්මයාම 4:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:9

නික්මයාම 4:5

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 2:27; ක්‍රියා 7:32
  • +ක්‍රියා 7:2; රෝම 4:3
  • +උත් 28:13; මාක් 12:26
  • +උත් 28:21; ලූක් 20:37
  • +නික් 3:16; 4:31; යෙරෙ 31:3

නික්මයාම 4:6

පාදසටහන්

  • *

    හෝ, “ලාදුරු රෝගය.”

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 12:10; 2රාජා 5:27

නික්මයාම 4:7

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 5:14; මතෙ 8:3

නික්මයාම 4:8

හරස් යොමු දැක්වීම්

  • +යොහ 10:38; ක්‍රියා 7:36

නික්මයාම 4:9

හරස් යොමු දැක්වීම්

  • +2තෙස 3:2
  • +නික් 4:30

නික්මයාම 4:10

හරස් යොමු දැක්වීම්

  • +නික් 6:12; ගණන් 12:3; යෙරෙ 1:6; ක්‍රියා 7:22; 2කොරි 11:6

නික්මයාම 4:11

පාදසටහන්

  • *

    හෝ, “එසේ වීමට ඉඩහරින්නේ කවුද?”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 94:9; යෙසා 6:10; ලූක් 1:20; ක්‍රියා 13:11

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 24 පි.

    5/1/1999, 28 පි.

නික්මයාම 4:12

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 51:15; 143:10; යෙසා 50:4; මාක් 13:11; ලූක් 12:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    ජීවිතය සහ දේවසේවය වැඩපොත,

    6/2020, 7-8 පි.

නික්මයාම 4:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    1/15/1996, 24-25 පි.

නික්මයාම 4:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:59
  • +උත් 33:4; නික් 4:27; ක්‍රියා 7:30

නික්මයාම 4:15

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:28; 7:1
  • +යෙරෙ 1:9
  • +යෙසා 54:13; 1කොරි 1:5; 2කොරි 3:5

නික්මයාම 4:16

පාදසටහන්

  • *

    හෝ, “ඔබ ඔහුට දෙවි කෙනෙකු මෙන් ක්‍රියා කරනු ඇත.”

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:2
  • +නික් 7:1; ගීතා 82:6; යොහ 10:34

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 24 පි.

නික්මයාම 4:17

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:19

නික්මයාම 4:18

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:18; 18:1; ගණන් 10:29
  • +උත් 30:25; ක්‍රියා 7:30
  • +1සාමු 1:17

නික්මයාම 4:19

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:15

නික්මයාම 4:20

හරස් යොමු දැක්වීම්

  • +නික් 17:9; ගණන් 20:8

නික්මයාම 4:21

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:9
  • +නික් 7:22; 8:15
  • +නික් 7:3; 10:1; 11:10; ද්වි 2:30; 1සාමු 6:6; දානි 5:20; රෝම 9:18

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 7/2020, 3 පි.

නික්මයාම 4:22

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 7:6; 14:2; යෙරෙ 31:9; හොෂෙ 11:1; රෝම 9:4

නික්මයාම 4:23

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:29; ගීතා 105:36; 135:8

නික්මයාම 4:24

පාදසටහන්

  • *

    සමහර පිටපත්වල, ‘යෙහෝවා දෙවිගේ දූතයා’ ලෙස සඳහන් වේ.

හරස් යොමු දැක්වීම්

  • +උත් 42:27; යෙරෙ 9:2
  • +ගණන් 22:22; 1ලේක 21:16
  • +උත් 17:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 28 පි.

    9/15/1995, 21 පි.

නික්මයාම 4:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 2:21; 18:2
  • +යොෂු 5:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 28 පි.

නික්මයාම 4:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 28 පි.

නික්මයාම 4:27

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:14
  • +නික් 3:1; 20:18; 24:16; 1රාජා 19:8

නික්මයාම 4:28

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:15; 7:1
  • +නික් 4:8

නික්මයාම 4:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:16; 24:1

නික්මයාම 4:30

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:16
  • +නික් 4:3, 6, 9

නික්මයාම 4:31

හරස් යොමු දැක්වීම්

  • +නික් 3:18; 4:8
  • +උත් 50:25; නික් 13:19
  • +නික් 1:14; 3:7; ද්වි 26:6
  • +උත් 43:28; 2ලේක 7:3; නෙහෙ 8:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 4:1නික් 2:14; ක්‍රියා 7:25
නික්. 4:2නික් 8:5; 17:5; ගණන් 20:11
නික්. 4:3නික් 7:9
නික්. 4:51සාමු 2:27; ක්‍රියා 7:32
නික්. 4:5ක්‍රියා 7:2; රෝම 4:3
නික්. 4:5උත් 28:13; මාක් 12:26
නික්. 4:5උත් 28:21; ලූක් 20:37
නික්. 4:5නික් 3:16; 4:31; යෙරෙ 31:3
නික්. 4:6ගණන් 12:10; 2රාජා 5:27
නික්. 4:72රාජා 5:14; මතෙ 8:3
නික්. 4:8යොහ 10:38; ක්‍රියා 7:36
නික්. 4:92තෙස 3:2
නික්. 4:9නික් 4:30
නික්. 4:10නික් 6:12; ගණන් 12:3; යෙරෙ 1:6; ක්‍රියා 7:22; 2කොරි 11:6
නික්. 4:11ගීතා 94:9; යෙසා 6:10; ලූක් 1:20; ක්‍රියා 13:11
නික්. 4:12ගීතා 51:15; 143:10; යෙසා 50:4; මාක් 13:11; ලූක් 12:12
නික්. 4:14ගණන් 26:59
නික්. 4:14උත් 33:4; නික් 4:27; ක්‍රියා 7:30
නික්. 4:15නික් 4:28; 7:1
නික්. 4:15යෙරෙ 1:9
නික්. 4:15යෙසා 54:13; 1කොරි 1:5; 2කොරි 3:5
නික්. 4:16නික් 7:2
නික්. 4:16නික් 7:1; ගීතා 82:6; යොහ 10:34
නික්. 4:17නික් 7:19
නික්. 4:18නික් 2:18; 18:1; ගණන් 10:29
නික්. 4:18උත් 30:25; ක්‍රියා 7:30
නික්. 4:181සාමු 1:17
නික්. 4:19නික් 2:15
නික්. 4:20නික් 17:9; ගණන් 20:8
නික්. 4:21නික් 7:9
නික්. 4:21නික් 7:22; 8:15
නික්. 4:21නික් 7:3; 10:1; 11:10; ද්වි 2:30; 1සාමු 6:6; දානි 5:20; රෝම 9:18
නික්. 4:22ද්වි 7:6; 14:2; යෙරෙ 31:9; හොෂෙ 11:1; රෝම 9:4
නික්. 4:23නික් 12:29; ගීතා 105:36; 135:8
නික්. 4:24උත් 42:27; යෙරෙ 9:2
නික්. 4:24ගණන් 22:22; 1ලේක 21:16
නික්. 4:24උත් 17:14
නික්. 4:25නික් 2:21; 18:2
නික්. 4:25යොෂු 5:2
නික්. 4:27නික් 4:14
නික්. 4:27නික් 3:1; 20:18; 24:16; 1රාජා 19:8
නික්. 4:28නික් 4:15; 7:1
නික්. 4:28නික් 4:8
නික්. 4:29නික් 3:16; 24:1
නික්. 4:30නික් 3:16
නික්. 4:30නික් 4:3, 6, 9
නික්. 4:31නික් 3:18; 4:8
නික්. 4:31උත් 50:25; නික් 13:19
නික්. 4:31නික් 1:14; 3:7; ද්වි 26:6
නික්. 4:31උත් 43:28; 2ලේක 7:3; නෙහෙ 8:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 4:1-31

නික්මයාම

4 එහෙත් මෝසෙස් මෙසේ ඇසුවේය. “සෙනඟ මම කියන දේ විශ්වාස නොකර,+ ‘යෙහෝවා දෙවි ඔබට කතා කළේ නැහැ’ කියා පැවසුවොත් මා කළ යුත්තේ කුමක්ද?” 2 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබ අතේ තිබෙන්නේ මොකද්ද?” මෝසෙස්, “සැරයටියක්”+ කියා උත්තර දුන්නේය. 3 ඉන්පසු දෙවි, “එය බිමට විසි කරන්න” කියා කීවේය. මෝසෙස් සැරයටිය බිමට විසි කළ විට එය සර්පයෙකු+ බවට පත් විය. මෝසෙස් ඌව දුටු විගස එතැනින් ඉවතට දිව්වේය. 4 එවිට යෙහෝවා දෙවි මෝසෙස්ට කතා කර, “සර්පයාගේ වලිගයෙන් අල්ලාගන්න” කියා කීවේය. මෝසෙස්ද සර්පයාව අල්ලාගත්තේය. එවිට සර්පයා සැරයටියක් බවට පත් විය. 5 දෙවි තවදුරටත් මෙසේ පැවසීය. “ඔවුන්ගේ මුතුන්මිත්තන්ගේ දෙවි+ එනම්, ආබ්‍රහම්ගේ,+ ඊසාක්ගේ+ සහ යාකොබ්ගේ දෙවි+ වන යෙහෝවා ඔබට කතා කළ+ බව ඔවුන් විශ්වාස කරන පිණිස සෙනඟ ඉදිරියේ එලෙස කරන්න.”

6 යෙහෝවා දෙවි ඔහුට මෙසේද කීවේය. “දැන් ඔබේ අත සළුව ඇතුළට දමන්න.” මෝසෙස්ද තම අත සළුව ඇතුළට දැමුවේය. පසුව ඔහු තම අත සළුවෙන් පිටතට ගත් විට පුදුම දෙයක් සිදු වී තිබිණ. හිම මෙන්+ පෙනුණ කුෂ්ඨයක්* ඔහුගේ අතේ හටගෙන තිබුණේය. 7 පසුව දෙවි, “ඔබේ සළුව ඇතුළට නැවතත් අත දමන්න” කියා ඔහුට කීවේය. ඔහුද සළුව ඇතුළට නැවතත් අත දැමුවේය. ඔහු තම අත සළුවෙන් පිටතට ගත් විට එය නැවතත් සාමාන්‍ය තත්වයට පත්ව තිබිණ.+ 8 දෙවි තවදුරටත් මෙසේ පැවසුවේය. “ඔවුන් ඔබව විශ්වාස නොකර පළමුවෙනි ලකුණ පිළි නොගත්තොත් ඔබ ඊළඟට පෙන්වන ලකුණ ඔවුන් පිළිගනීවි.+ 9 නමුත් ඔවුන් ඒ ලකුණු දෙකම විශ්වාස නොකර ඔබ කියන දේ පිළි නොගත්තොත්+ නයිල් ගඟෙන් වතුර ටිකක් රැගෙන එය බිමට වත් කරන්න. ඔබ ඒ වතුර බිමට වත් කරද්දී එය ලේ බවට හැරෙයි.”+

10 එවිට මෝසෙස් යෙහෝවා දෙවිට මෙසේ කීවේය. “අනේ යෙහෝවා දෙවියනි, මම කවදාවත් දක්ෂ කථිකයෙක් වෙලා හිටියේ නැහැ. ඔබේ සේවකයා වන මා සමඟ ඔබ කතා කළ පසුවත් මම කතාවට දක්ෂ කෙනෙක් වෙයි කියා සිතන්න බැහැ.”+ 11 එවිට යෙහෝවා දෙවි ඔහුට මෙසේ කීවේය. “මනුෂ්‍යයාට මුඛයක් දුන්නේ කවුද? ඔහුව ගොළුවෙකු නැත්නම් බිහිරෙකු කරන්නේ කවුද?* ඔහුට පෙනීම දෙන්නෙත් ඔහුව අන්ධයෙකු කරන්නෙත් කවුද? යෙහෝවා දෙවි වන මා නොවෙයිද?+ 12 දැන් ඔබ පිටත්ව යන්න. ඔබ කතා කරන විට මම ඔබ සමඟ සිටිමි. ඔබ පැවසිය යුතු වචන මම ඔබට කියා දෙන්නෙමි.”+ 13 නමුත් මෝසෙස්, “අනේ යෙහෝවා දෙවියනි, වෙන කෙනෙකුව මේ සඳහා යවන්න” කියා කීවේය. 14 මෝසෙස් කී දේ නිසා යෙහෝවා දෙවි කෝප වී මෙසේ කීවේය. “ලෙවී ගෝත්‍රයට අයත් ඔබේ සහෝදරයා+ වන ආරොන් කතාවට දක්ෂයෙක් බව මම දනිමි. ඔහු දැන් ඔබව හමු වීමට පැමිණෙයි. ඔහු ඔබව දැක මහත් සේ සතුටට පත් වෙයි.+ 15 මා ඔබට පවසන දේවල් ඔබ ආරොන්ට කියන්න.+ ඔබ කතා කරන විට මම ඔබ සමඟ සිටිමි. ආරොන් කතා කරන විටත් මම ඔහුගේ උපකාරයට සිටිමි.+ ඔබ දෙදෙනා කළ යුතු දේ මම ඔබට කියා දෙන්නෙමි.+ 16 ආරොන් ඔබ වෙනුවෙන් සෙනඟට කතා කරනු ඇත. ඔහු ඔබේ මුඛය සේ ක්‍රියා කරයි.+ දෙවි වන මා පවසන දේ ඔහුට දන්වන්නේ ඔබයි.*+ 17 මේ සැරයටිය මාර්ගයෙන් ලකුණු+ පෙන්වන පිණිස ඔබ එය රැගෙන යන්න.”

18 පසුව මෝසෙස් තම මාමා වන යෙත්‍රෝ+ වෙතට ගොස් මෙසේ කීවේය. “මගේ සහෝදරයන් තවම ජීවතුන් අතර සිටිනවාද කියා බලන්න මට ඊජිප්තුවට යන්න අවසර දෙන්න.”+ යෙත්‍රෝද, “සමාදානයෙන් ගිහින් එන්න”+ කියා ඔහුට කීවේය. 19 යෙහෝවා දෙවි මිදියන්හිදී මෝසෙස්ට මෙසේ කීවේය. “ඔබව මරන්න+ සෙවූ සියලුදෙනා දැන් ජීවතුන් අතර නැත. එමනිසා ඔබ දැන් ඊජිප්තුවට යන්න.”

20 එහෙයින් මෝසෙස් තම භාර්යාවද පුත්‍රයන්වද බූරුවෙකු පිට නංවාගෙන ඊජිප්තුව බලා පිටත් විය. ඔහු සැබෑ දෙවිගේ සැරයටියද අතේ+ රැගෙන ගියේය. 21 යෙහෝවා දෙවි තවදුරටත් මෝසෙස්ට මෙසේ කීවේය. “මා ඔබට කිරීමට බලය දුන් සෑම ආශ්චර්යයක්ම ඔබ ඊජිප්තුවට ගිය පසු පාරාවෝ ඉදිරියේ+ කරන්න. නමුත් පාරාවෝ තම සිත මුරණ්ඩු කරගෙන මගේ සෙනඟට යන්න දෙන්නේ නැත.+ මමද ඔහුට එසේ කිරීමට ඉඩහරින්නෙමි.+ 22 ඔබ පාරාවෝට මෙලෙසත් කියන්න. ‘යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. “ඊශ්‍රායෙල් මගේ පුත්‍රයාය. ඔහු මගේ කුලුඳුල් පුත්‍රයාය.+ 23 මට නමස්කාර කිරීම සඳහා මගේ පුත්‍රයාට යන්න අවසර දෙන්න. ඔබ ඔහුට යන්න අවසර නොදෙන්නේ නම් මම ඔබේ පුත්‍රයාව එනම්, ඔබේ කුලුඳුල් පුත්‍රයාව මරා දමන්නෙමි.”’”+

24 ගමන අතරතුරේදී ඔවුන් නවාතැන්+ ගෙන සිටියදී යෙහෝවා දෙවි* ඔහු වෙතට පැමිණ+ ඔහුව මරා දැමීමට මඟක් සෙවීය.+ 25 එවිට ෂිප්පොරා+ මුවහත් ගලක් ගෙන ඇගේ පුත්‍රයාව චර්මච්ඡේදනය+ කර ඒ චර්මාග්‍රය ඔහුගේ පාමුල තබා, “මා මෙසේ කරන්නේ ඔබ මට රුධිරයේ මනාලයෙක් වන නිසයි” කියා කීවාය. 26 එහෙයින් දෙවි ඔහුට යන්න හැරියේය. එවිට චර්මච්ඡේදනය නිසා, “ඔබ මට රුධිරයේ මනාලයෙක්” කියා ඇය කීවාය.

27 ඒ අතරතුරේදී යෙහෝවා දෙවි ආරොන්ට මෙසේ කීවේය. “මෝසෙස්ව හමු වීමට පාළුකරයට+ යන්න.” ආරොන්ද සැබෑ දෙවිගේ කන්දට+ ගොස් මෝසෙස්ව හමු වී ඔහුව සිපගත්තේය. 28 පසුව මෝසෙස් තමාව එවූ තැනැත්තා වන යෙහෝවා දෙවි පැවසූ සියල්ල ආරොන්ට කීවේය.+ තමාට කිරීමට අණ කළ සියලු ලකුණු ගැනද පැවසුවේය.+ 29 ඉන්පසු මෝසෙස් සහ ආරොන් ඊශ්‍රායෙල්වරුන් වෙතට ගොස් ඔවුන් අතරේ සිටි සියලු වැඩිමහල්ලන්ව+ රැස් කළහ. 30 යෙහෝවා දෙවි මෝසෙස්ට පැවසූ සියල්ල ආරොන් සෙනඟට පැවසූ+ අතර මෝසෙස් ඔවුන්ට ඒ සියලු ලකුණු+ පෙන්වූයේය. 31 එවිට සෙනඟ ඔහුව විශ්වාස කළෝය.+ යෙහෝවා දෙවි ඊශ්‍රායෙල් පුත්‍රයන් දෙස බලා සිටින+ බවත් ඔවුන් විඳින දුක් ගැහැට+ ඔහුට පෙනෙන බවත් සෙනඟ දැනගත් විට ඔවුහු දෙවි ඉදිරියේ දණින් වැටී+ නමස්කාර කළෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න